වවුනියාව පුරාවිද්‍යා කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
පුරාවිද්‍යා කෞතුකාගාරය, වවුනියාව
පුරාවිද්‍යා කෞතුකාගාරය, වවුනියාව
වවුනියාව පුරාවිද්‍යා කෞතුකාගාරය is located in Central Vavuniya
වවුනියාව පුරාවිද්‍යා කෞතුකාගාරය
Location in central Vavuniya
පිහිටීමවවුනියාව, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක8°45′30.8″N 80°30′00.2″E / 8.758556°N 80.500056°E / 8.758556; 80.500056ඛණ්ඩාංක: 8°45′30.8″N 80°30′00.2″E / 8.758556°N 80.500056°E / 8.758556; 80.500056
වර්ගයArchaeological
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

වවුනියාව පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ වවුනියාව නගරය තුළ පිහිටි කලාපීය කෞතුකාගාරය කි. මෙහි පිහිටුවීම සහ හිමිකාරීත්වය ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතු වෙයි. වවුනියාව සහ එහි ආසන්න ප්‍රදේශවල දී සොයාගත් පුරාවස්තු මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.[1]

පස්වන (5) සිට අටවන (8) සියවස දක්වා වන පුරාවස්තු, බුද්ධ ප්‍රතිමා, හින්දු දේව ප්‍රතිමා සහ baptismal font වැනි ක්‍රිස්තියානි පුරාවස්තු කිහිපයක් මෙම කෞතුකාගාරය සතුව පවතියි.[2]

විවෘතව තැබෙන වේලාව[සංස්කරණය]

මෙම කෞතුකාගාරය උදෑසන 8.30 සිට සවස 5:00 දක්වා සාමාන්‍යයෙන් විවෘතව පවතින අතර අඟහරුවාදා සහ රජයේ නිවාඩු දිනයන් හි දී වසා ඇත. ඇතුල්වීම සඳහා ගාස්තුවක් අය නොකරයි. ඡායාරූප ගැනීම සඳහා අවසර ගත යුතුය.[3]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Vavuniya Museum (Regional)". Department of Archaeology of Sri Lanka. සම්ප්‍රවේශය 18 July 2015.
  2. "Christmas in early Sri Lanka". The Island (Sri Lanka). සම්ප්‍රවේශය 18 July 2015.
  3. "Museum and Art Gallery". සම්ප්‍රවේශය 18 July 2015.