ලෝක ජනගහන දිනය

විකිපීඩියා වෙතින්
ලෝකයේ රටවල් ජන ගණත්වය අනුව (2007)

ලෝක ජනගහන දිනය සෑම වසරකම ජූලි මස 11 වැනි දින සමරයි. එයින් බලාපොරොත්තුවන්නේ ලෝක ජනගහනයේ වර්ධන පිලිබඳ පරීක්ෂාවෙන් කටයුතු කිරීමටයි. මෙම සැමරුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලන කවුන්සලය විසින් පිහිටුවන ලදි. මෙය 1987 ජූලි 11 වැනි දින ලෝක ජනගහනය ආසන්න වශයෙන් බිලියන පහක් වීම හේතුවෙන් පිහිටුවන ලදි.

2012 ලෝක ජනගහන දිනයේ තේමාව - "සෞඛ්‍යය සේවා නැවත ඇතිකිරීමට විශ්වීය ප්‍රවේශය"

2012 ජූලි 9 (යූටීසී 6.31 ලෙස) දින වනවිට ලෝක ජනගහනය 7,025,071,966 ක් ලෙස තක්සේරු කර ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • ලාටිගුයි, කැසයි, ජර්. (2010-04-22). "Happy Earth Day! And Please, Live,". the Korea Times.{{cite news}}: CS1 maint: multiple names: authors list (link)

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_ජනගහන_දිනය&oldid=593250" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි