ලියනගේ අමරකීර්ති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
වසන්ත අමරකීර්ති ලියනගේ
උපත 1968 ජූනි මස 19 වැනිදා
පදිංචිය පේරදෙනිය
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශී‍්‍ර ලාංකික
අධ්‍යාපනය දෙමටගොල්ල රජයේ විදුහල, වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය, කොලඹ විශ්ව විද්යාලය 98 සිංහල සාහිතය , Cornell University - Diploma in theory and criticism, University of Wisconsin-Madison, '98MA, PhD
රැකියාව ජ්යෙෂ්ඨ කතිකාචාර්ය - සිංහල
සේව්‍යයා පේරදෙනිය විශ්වවිද්යාලය ශ්‍රී ලංකාව
ප්‍රසිද්ධ වන්නේ ගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු,
ආගම බුද්ධාගම
හවුල්කාරයා සරෝජිනි දසනායක
දරුවෝ දුව සරීටා, පුතා සහීත්

ලියනගේ අමරකීර්ති. අටවක පුත්තු නවකතාව රචනය කරමින් 2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් ලියනගේ අමරකීර්ති කුරුණෑගල දෙමටගොල්ල රජයේ විදුහලෙන් සහ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා 1994 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, ඉන් අනතුරුව වර්ෂ 2000 දී ඇමරිකා එක්සත් ජනපදයේ වින්කොන්සින් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද හිමිකරගත්තේය.


පටුන

[සංස්කරණය] ප්‍රකාශන

[සංස්කරණය] ප්‍රබන්ධ කතා

  • මානව භක්තිය හා සිත්තරා
  • රළ
  • නන්දන උයන
  • මම දැන් නිදමි
  • විල සහ මල
  • මහ කන්ද පාමුල
  • වීරියවන්තයෝ (යොවුන් නවකතා)
  • අටවක පුත්තු

[සංස්කරණය] පරිවර්තන

  • මහා පුරුෂයෙකුට බිරිඳව
  • තරණ නවකතාකරුවෙකු වෙත
  • මල් බර සමය
  • ගැටුම, සංස්කෘතිය, වෙනස

[සංස්කරණය] පද්‍ය

  • එකමත් එක පිටරටක

[සංස්කරණය] ශාස්ත්‍රීය

  • අමුතු කතාව
  • සහෘද සාක්ෂිය

[සංස්කරණය] සම්මාන

  • 2007- අටවක පුත්තු - රාජ්‍ය සාහිත්‍ය සම්මානය හොඳ ම සිංහල නවකතාව

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න