ලාබාල පෘථිවි නිර්මාණවාදය

විකිපීඩියා වෙතින්

ලාබාල පෘථිවි නිර්මාණවාදය (YEC) යනු, වර්තමානයට පෙර වසර 5,700 සිට වසර 10,000 දක්වාවූ, සාපේක්ෂ වශයෙන් කෙටි කාලසීමාව තුලදී, විශ්වය, පෘථිවිය සහ සමස්ත පෘථිවිය මත ජීවය, දෙවියන්වහන්සේගේ සෘජු ක්‍රියාකාරිත්වය තුලින් [1] නිර්මාණය කල බවට වන ආගමික විශ්වාසය වෙයි. [2] එහි ප්‍රාථමික සංසක්තයන් වන්නේ, ක්‍රිස්තියානිකරුවන් සහ යුදෙව්වන් අතරින්, උප්පත්ති පොතෙහි මැවීම් පිළිබඳ කථාව වාච්‍යාර්ථ අර්ථකථනයක් ලෙසින් පදනම් කර ගෙන [3] දෙවියන්වහන්සේ විසින් පැය-24 දින හයක් තුලදී ලෝකය මැවූ බවට විශ්වාස කරන කිසියම් කොටස වෙති.

සටහන්[සංස්කරණය]

  1. ස්කොට්, ඉයුජින් කැරොල් (නයිල්ස් එල්ඩ්රජ්ගේ පෙරවදන හා සමගින්) (2004). "එවලූෂන් වර්සස් ක්‍රියේෂනිසම්: ඇන් ඉන්ට්‍රඩක්ෂන්". බර්ක්ලි ඇන්ඩ් ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියා: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය: xii. ISBN 0-520-24650-0. සම්ප්‍රවේශය 3 ජූනි 2014. Creationism is about maintaining particular, narrow forms of religious belief – beliefs that seem to their adherents to be threatened by the very idea of evolution. {{cite journal}}: Cite journal requires |journal= (help); Invalid |ref=harv (help)
  2. Script error: The function "harvard_citation_no_bracket" does not exist.
  3. ෆ්‍රොන්ඩ්ල්, බැරී (2004) [2004], "26, එවලූෂන් ඇන්ඩ් ලයිෆ් ඔන් අදර් ප්ලැනට්ස්", කන්ටෙම්පරරි ඕර්තඩොක්ස් ජුඩයිස්ම්ස් රෙස්පොන්ස් ටු මොඩර්නිටි, ජර්සි සිටි, නිව්ජර්සි: KTAV පබ්ලිෂිං හවුස්, p. 242, ISBN 0-88125-778-8 {{citation}}: Unknown parameter |chapterurl= ignored (help) ෆ්‍රොන්ඩ්ල් මෙසේ ලියයි: සමහරක් වැදගත් යුදෙව් චින්තකයන් නිර්මාණවාදී පිවිසුමක් ගනිමින් -“සැම දෙයම පැය විසිහතරෙහි දින සයක් ඇතුලත ඇරඹිනි“ යැයි අදහන නමුත්, බොහෝ අය එසේ නොකරති Freundel writes: while it is true that some important Jewish thinkers take a creationist approach-"it all began in six days of twenty-four hours"-many do not.