රණමඟ ඔස්සේ නන්දිකඩාල්

විකිපීඩියා වෙතින්
රණමඟ ඔස්සේ නන්දිකඩාල්
කර්තෘමේජර් ජෙනරාල් කමල් ගුණරත්න
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල
ප්‍රකාශකයාවිජිත යාපා පොත්හල
ප්‍රකාශිත දිනය
ක්‍රි.ව. 2016 අගෝස්තු
මාධ්‍ය වර්ගයමුද්‍රිත
පිටු845
අයිඑස්බීඑන්978-955-43237-1-1

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව තිස් වසරක් පුරා තිබූ මෙහෙයුම් අවසානයේ ක්‍රි.ව. 2009 දී දෙමළ ඊළාම් ටිමුක්ති කොටි සංවිධානය හමුදාමය වශයෙන් සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්විය. වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් කොටි සංවිධානයේ අවසානය සනිටුහන් කළේය. රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත වෙතින් එම අවසන් මෙහෙයුමේ කතාවයි.

"https://si.wikipedia.org/w/index.php?title=රණමඟ_ඔස්සේ_නන්දිකඩාල්&oldid=382036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි