රජු (චෙස්)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
-
-
- ප්‍රධාන ලිපිය: චෙස් ක්‍රීඩාව
-
රජු චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ප්‍රධාන ම ඉත්තාවන අතර රජු කොටුකර ගැනීම තුළින් තරගාවසානය (Check Mate) තීරණය වේ.
ආරම්භක අවස්ථාව [සංස්කරණය]
තරඟ ආරම්භයේදී රජු පළමු පෙළ සිටී. එනම් e1 කොටුවේ ය. ප්‍රතිවාදියාගේ රජු e8 කොටුවේ සිටී.
| චෙස් ඉත්තන් | ||
|---|---|---|
| රජු | ||
| රැජිණ | ||
| මාළිගාව | ||
| දේවගැති | ||
| නයිට්වරයා | ||
| සොල්දාදුවා | ||
රජුගේ ගමන් මාර්ගය [සංස්කරණය]
රජුට 8 දිසාවකට ගමන් කළ හැකි අතර යා හැකි දුර ප්‍රමාණය 1 කොටුවකි. මෙසේ ගමන් කිරීමට එම කොටුව හිස්ව තිබිය යුතුය.