රංජිත් මද්දුම බණ්ඩාර

විකිපීඩියා වෙතින්
Ranjith Madduma Bandara
රංජිත් මද්දුම බණ්ඩාර
ரஞ்சித் மத்தும பண்டார
Minister of Law and Order
තනතුර දරමින්
8 March 2018 – 18 November 2019
ජනාධිපතිවරයාMaithripala Sirisena
අග්‍රාමාත්‍යවරයාRanil Wickremesinghe
පූර්වප්‍රාප්තිකයාRanil Wickramasinghe
Minister of Public Administration
තනතුර දරමින්
4 September 2015 – 18 November 2019
ජනාධිපතිවරයාMaithripala Sirisena
අග්‍රාමාත්‍යවරයාRanil Wickremesinghe
Minister of Internal Transport
තනතුර දරමින්
12 January 2015 – 17 August 2015
ජනාධිපතිවරයාMaithripala Sirisena
අග්‍රාමාත්‍යවරයාRanil Wickremesinghe
General Secretary of the Samagi Jana Balawegaya
තනතුර දරමින්
11 February 2020
LeaderSajith Premadasa
පූර්වප්‍රාප්තිකයාPosition Established
Member of Parliament
for National List
තනතුර දරමින්
20 August 2020
Member of Parliament
for Monaragala District
තනතුර දරමින්
1989–2020
පුද්ගලික තොරතුරු
උපත25 අගෝස්තු 1954 (1954-08-25) (වයස 69)
Medagama, Dominion of Ceylon
ජාතියSri Lankan
දේශපාලන පක්ෂයSamagi Jana Balawegaya (2020-present)
වෙනත් දේශපාලන
සබැඳියා
United National Party (before 2020)
RelationsR. M. Gunasekera (father),
Dharmadasa Banda (uncle)
දරුවන්Chamathka Ratnayake,
Manthika Ratnayake
උගත් ශාස්ත්‍රාලයAnanda College

රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බණ්ඩාර (උපත 1954 අගෝස්තු 25) ( රංජිත් මද්දුමබණ්ඩාර ලෙස හැඳින්වේ) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු 2018 මාර්තු 8 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී [1] [2] ඔහු ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත.

ඔහුගේ පියා බිබිලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම් ගුණසේකර ඝාතනයට ලක්වූයේ ඔහුට වයස අවුරුදු හතේදීය. ඔහුගේ මාමා ධර්මදාස බණ්ඩාය . ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු වැවිලිකරුවෙකු හා ව්‍යාපාරිකයෙකු විය. [3]

ඔහු දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු වන අතර පක්ෂයේ තනතුරු රැසක් ද දරා ඇත. 2020 පෙබරවාරි 11 වන දින ඔහු සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ලෙස පත් කරන ලදී. [4]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Ranjith Maddumabandara appointed new Minister of Law and Order - Sri Lanka News". Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2018-03-08. සම්ප්‍රවේශය 2018-03-08.[permanent dead link]
  2. "Sunday Times - Ranjith Madduma Bandara sworn in as Law and Order Minister". www.sundaytimes.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-03-08.
  3. "A Chat With Ranjith Madduma Bandara". life.lk. සම්ප්‍රවේශය 26 July 2021.
  4. "Ranjith Madduma Bandara appointed as General Secretary of New Political movement". 5 February 2020.
"https://si.wikipedia.org/w/index.php?title=රංජිත්_මද්දුම_බණ්ඩාර&oldid=616463" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි