රංජිත් ලක්ෂ්මන් විජේවර්ධන

විකිපීඩියා වෙතින්
රංජිත් ලක්ෂ්මන් විජේවර්ධන
උපත15 ජනවාරි 1955
රත්නපුර ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවභෞතික විද්‍යාඥ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති, භෞතික විද්‍යාඥ
ආගමබෞද්ධ

ආචාර්ය රංජිත් ලක්ෂ්මන් විජේවර්ධන (ඉංග්‍රීසි: Ranjith Laxman Wijayawardana) යනු ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති වරයායි. ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ ජ්‍යෂ්ඨ ආචාර්ය වරයෙක් වශයෙන්ද කටයුතු කරයි.

රංජිත් ලක්ෂ්මන් විජේවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.