මෙනස්

විකිපීඩියා වෙතින්

මෙනස් (ක්‍රි.පූ. 3200–3000 අවට;[6] /ˈmnz/; Ancient Egyptian: mnj, බොහෝවිට මෙලෙස උච්චාරණය වේ: */maˈnij/;[7] පුරාතන ග්‍රීක: Μήνης[5]) යනු පුරාතන ඊජිප්තුවේ මුල්කාලීන රාජවංශික යුගයේ විසූ පාරාවෝවරයෙකි. සම්ප්‍රදායය අනුව ඔහු විසින් ඉහළ සහ පහළ ඊජිප්තුව එක්සත් කොට පළමු රාජවංශය පිහිටුවූයේ යැයි කියනු ලැබේ.[8]

මෙනස්ගේ අනන්‍යතාව තවමත් මතභේදයට තුඩුදුන් මාතෘකාවක් වන අතර, වර්තමාන ප්‍රධාන ඊජිප්තුවේදී වාර්තා මඟින් මෙනස් යනු නැකාඩා III පාලක නාර්මෙර්[2][3][4][9] (බොහෝවිට) හෝ පළමු රාජවංශ පාරාවෝවරයකු වූ හෝර්-අහා ම යැයි සඳහන් කරයි.[10]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Kitchen, KA (1991). "The Chronology of Ancient Egypt". World Archaeology. 23 (2): 201–8. doi:10.1080/00438243.1991.9980172.
  2. 2.0 2.1 Edwards 1971, පිටු අංකය: 13.
  3. 3.0 3.1 Lloyd 1994, පිටු අංකය: 7.
  4. 4.0 4.1 Cervelló-Autuori 2003, පිටු අංකය: 174.
  5. 5.0 5.1 Edwards 1971, පිටු අංකය: 11.
  6. Kitchen, KA (1991). "The Chronology of Ancient Egypt". World Archaeology. 23 (2): 201–8. doi:10.1080/00438243.1991.9980172.
  7. Loprieno, Antonio (1995). Ancient Egyptian: A linguistic introduction. Cambridge University press. ISBN 0-521-44384-9.
  8. Beck et al. 1999.
  9. Heagy 2014.
  10. Seidlmayer 2010.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මෙනස්&oldid=461738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි