මදිනා

විකිපීඩියා වෙතින්
මදිනා
اَلْمَدِينَة اَلْمَنَوَّرَة
අල්-මදිනා අල්-මුනාවරාහ්
කාන්තිමත් නගරය
මදිනා
අල්-මස්ජිද් අල්-නබාවිහී කොළ ගෝලාර්ධය යට මුහමද් තුමාගේ සොහොන් ගැබ පිහිටා ඇත .
අල්-මස්ජිද් අල්-නබාවිහී කොළ ගෝලාර්ධය යට මුහමද් තුමාගේ සොහොන් ගැබ පිහිටා ඇත .
රට සවුදි අරාබියාව
පළාතඅල් මදීනා පළාත
රජය
 • පුරපතිකාලිද් ටාහර්
 • පළාත් ආණ්ඩුකාරෆයිසාල් බින් සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද්
සරිය
 • මුළු589 කිමී2 (227 සතරැස් සැත)
උන්නතාංශය608 මී (1,995 අඩි)
ජනගහණය(2006)
 • මුළු1,300,000
වේලා කලාපඅරාබියා සම්මත වේලාව (UTC+3)


මදිනා (/mɛˈdnə/; අරාබි: اَلْمَدِينَة اَلْمَنَوَّرَة‎, නිල වශයෙන් al-Madīnah al-Munawwarah, “කාන්තිමත් නගරය”, හෝ اَلْمَدِينَة al-Madīnah, සවුදි රජය සහ සාමාන්‍ය නූතන ඉස්ලාමීය සාහිත්‍යයෙහි නිල වශයෙන් අක්ෂර පරිවර්තනය මදීනා ලෙසින්) යනු, බටහිර සවුදි අරාබියාවේ, හෙජෑස් පෙදෙසෙහි නූතන නගරයක් වන අතර, අල් මදීනා පළාතේ අගනුවර වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=මදිනා&oldid=277968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි