බොරෝබුදූර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| බොරෝබුදූර් | |
|---|---|
බොරෝබුදූර්, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්, වයඹ දිශාවෙන් දර්ශනය වන අයුරු |
|
|
|
|
| සාමාන්‍ය තොරතුරු | |
| වාස්තු විද්‍යාත්මක ශෛලීය | ස්ථූප සහ ආගමික ගොඩනැගිලි |
| නගරය හෝ පුරවරය | මේඝලං, මධ්‍යම ජාවා අසල |
| රට | ඉන්දුනීසියාව |
| ඛණ්ඩාංක | 7°36′29″S 110°12′14″E / 7.608°S 110.204°Eඛණ්ඩාංක: 7°36′29″S 110°12′14″E / 7.608°S 110.204°E |
| අවසන් කෙරුණේ | c. ක්‍රිව 825 |
| සැලසුම හා ගොඩනැගුම | |
| Client | ශෛලේන්ද්‍ර |
| වාස්තු විද්‍යාඥයා | ගුණධර්ම |
| බොරෝබුදූර් | |
|---|---|
| ලෝක උරුම ලැයිස්තුවෙහි දක්වා ඇති පරිදී නම |
බොරෝබුදූර්, හෝ බාරබුදූර්, යනු ඉන්දුනීසියාවේ, මධ්‍යම ජාවා හී මේඝලං හී පිහිටි ක්‍රි.ව. 9වන-සියවසේ ඉදිකල මහායාන බෞද්ධ චෛත්‍යය සංකීර්ණයකි.