බෙලාරස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Рэспубліка Беларусь
Республика Беларусь
Republic of Belarus
Belarus හි ධජය Belarus ගේ National emblem
ගීයДзяржаўны гімн Рэспублікі Беларусь  (Belarusian)
Dziaržaŭny himn Respubliki Biełaruś  (transliteration)
State Anthem of the Republic of Belarus

Location of Belarus
Location of  බෙලාරස්  (green)

on the European continent  (dark grey)  —  [Legend]

අගනගරය Minsk
53°55′N 27°33′E / 53.917°N 27.55°E / 53.917; 27.55
විශාලතම නගරය capital
නිල භාෂාවන් Belarusian
Russian[1]
ජනවාර්ගික කණ්ඩායම්  81% Belarusian, 11.5% Russian, 4% Polish, 2.5% Ukrainian, 1% others[2]
ජාති නාමය Belarusian
රජය Presidential republic
 -  President Alexander Lukashenko
 -  Prime Minister Mikhail Myasnikovich
Independence from the Soviet Union 
 -  Declared 27 July 1990 
 -  Established 25 August 1991 
 -  Completed 25 December 1991 
වර්ගඵලය
 -  සම්පූර්ණ 207,595 කිමී2 (85th)
 -  ජලය (%) negligible (2.830 km2)1
ජනගහණය
 -  2009 ඇස්තමේන්තුව 9,648,533[3] (86th)
 -  2009 සංගණනය 9,503,807 
 -  ඝණත්වය 45.8/කිමී2 (142nd)
120.8/වර්ග සැත
දදේනි (ක්‍රශසා) 2010 ඇස්තමේන්තුව
 -  මුළු $130.780 billion[4] 
 -  ඒක පුද්ගල $13,864[4] 
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  මුළු $52.887 billion[4] 
 -  ඒක පුද්ගල $5,606.[4] 
Gini (2005) 27.9[5] (low
මාසංද (2010) 0.732[6] (high) (61st)
ව්‍යවහාර මුදල Belarusian ruble (BYR)
වේලා කලාපය EET (UTC+2)
 -  Summer (දිඉවේ) EEST (සසාවේ+3)
රිය පැදවුම් පැත්ත right
අන්තර්ජාල TLD .by
ඇමතුම් කේතය 375
1 "FAO's Information System on Water and Agriculture". FAO. http://www.fao.org/nr/water/aquastat/countries/belarus/index.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-04-04. 

බෙලාරුස් මායිම් වන්නේ උතුරින් රුසියාවට හා නැගෙනහිරින් හා යුක්රේනයටද, දකුණින් පෝලන්තයද, බටහිරින් ලිතුනියාවටත් සහ ලැටිවියා උතුරට හා එය ඊසාන යුරෝපීය භූමියකට අයත් රටකි. මින්ස්ක් එහි අගනුවරයි. අනෙකුත් ප්‍රධාන නගර වන්නේ බිරෙස්ට්, ප්‍රොඩ්නෝ, හරඩ්නා, ගෝමෙල් (හොමෙයිල්), මොගිලෙම් (මහිල්යෝව්) සහ පිටෙබ්ස්ත් (විසෙබ්ස්ත්) වේ. වර්ග කි.මී. 207600 කින් සියයට 40 ක්ම වනාන්තරයයි. එහි ප්‍රධානම ආර්ථික අංගය වන්නේ කෘෂිකර්මය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ය. 20 වැනි ශතවර්ෂය තෙක් බෙලාරුසියානුවන්ට නිෂ්චිත ජාතික අනන්‍යතාවයක් ගොඩනංවා ගැනීමට නොහැකිවුයේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ එරට විවිධ ජාතීන්ට අයත් රටවල පාලනයට නතුවී බැවිනි. එවැනි රටවල් අතර පෝලෙස්ත්ට්, ලිතුවේනියාව, රුසියානු රාජ්‍ය, පෝලන්ත ලිතුආනියන් පොදුරාජ්‍ය වේ. කෙටි කලකට පැවැති බෙලාරුසියන් මහජන සමූහාණ්ඩුව (1918 – 19) පසු බෙලාරස් ඡන්දදායක පදනමෙන් සෝවියට් සමූහාණ්ඩුව වන බයිලොරුසියන් SSR විය. බෙලාරුසියන් බිම එහි වර්තමාන මායිම් ගම අවසන් එක්සත් කිරීම 1939 දී සිදු වු අතර, දෙවන පෝලන්ත සමූහාණ්ඩුව විසින් අත්පත් කරනු ලැබු බෙලාරුසියන් රුසියානු වාර්ගික බිම් මොලොටෙව් රිබෙන්ට්‍රොප් පනත මඟින් එහි කොන්දේසි හා වරප්‍රසාද මත සෝවියට් සමූහාණ්ඩුවට බද්ධ කරන ලදී. එහි ප්‍රාදේශිය ජාතීන් දෙවන ලෝක සංග්‍රාම සමයේ විනාශ වූ අතර, බෙලාරුස්හි ජනගහනයෙන් 30% හා එහි ආර්ථික සම්පත් වලින් භාගයක් පමණ විනාශ විය. යුද්ධයෙන් පසු වර්ෂවලදී මෙම සමූහාණ්ඩුව නැවත ගොඩනගන ලදී.



  1. සැකිල්ල:Belarus Constitution
  2. "CIA World Factbook (2007) – Belarus – People". https://www.cia.gov/library/publications/the-world-factbook/geos/bo.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-11-07. 
  3. People: Belarus CIAThe World Factbook
  4. 4.0 4.1 4.2 4.3 "Belarus". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/02/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=913&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=46&pr.y=11. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-10-06. 
  5. "Distribution of family income – Gini index". The World Factbook. CIA. https://www.cia.gov/library/publications/the-world-factbook/fields/2172.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-09-01. 
  6. "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010. 
"http://si.wikipedia.org/w/index.php?title=බෙලාරස්&oldid=211453" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්