පීට' කුරුවිට

විකිපීඩියා වෙතින්
පීට' කුරුවිට
උපතක්‍රි.ව. 1963 ඔක්තෝබර්
කලත්‍රයා(යන්)කැරන්
සැකිල්ල:Infobox culinary career
වෙබ් අඩවියPeter Kuruvita

පීට' කුරුවිට සිංහල ආහාර පිසීම මනා කුසලතාවක් ඇති අරක්කැමියෙකි. ක්‍රි.ව. 1974 සිට ඔස්ට්‍රේලියාවේ ජීවත්වේ.

මුල් දිවිය[සංස්කරණය]

ශ්‍රී ලංකික පියෙකුට හා ඔස්ට්‍රියානු මවකට දාව 1963 වසරේ මෙලොව එලිය ලබන කුරුවිටගේ ජීවිතයේ මුල් වසර හතර ගෙවී ඇත්තේ එංගලන්තයේය. ඉන්පසු 1974 වනතුරු ශ්‍රි ලංකාවේ ගතකර ඇති ඔහු 1974දී දෙමාපියන් සමග ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචියට පැමිණ ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසු සූපශාත්‍රය හැදෑරීම ආරම්භ කල කුරුවිට එහි හිනි පෙත්තටම ලගාවිය.


අවන්හල්[සංස්කරණය]

  • ෆ්ලයිං ෆිෂ්
  • ස්ටීක් හවුස්
  • නූසි බීච් හවුස්

පොත්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පීට%27_කුරුවිට&oldid=351459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි