ප්‍රාණියෝ (බුදු දහම)

විකිපීඩියා වෙතින්
ප්‍රාණියෝ සහ ජීවියේ හඳුනාගැනීම සඳහා සටහනක්

බුදු දහමට අනුව ප්‍රාණියෝ විවිධාකාරය. මොවුන් මරණින් මතු වෙනත් ඕනෑම ප්‍රාණී ආකාරයකට ප්‍රතිසන්ධි වනු ඇත. බුදු දහමට අනුව ප්‍රාණියෙකුගේ ප්‍රාණය නිරුද්ධ කිරීම පාපකර්මයකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රාණියෝ_(බුදු_දහම)&oldid=491756" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි