ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය Organisation internationale de normalisation Международная организация по стандартизации |
|
|---|---|
| 186px ISO හි ඉංග්‍රීසි බසින් ඇති ලාංජනය |
|
සාමාජිකයන් ලැයිස්තුව |
|
| නිර්මාණය | 1947 පෙබරවාරි 23 |
| වර්ගය | NGO |
| අරමුණ/කේන්ද්‍රය | අන්තර්ජාතික ප්‍රමිතිකරණය |
| මූලස්ථානය | ජිනීවා, ස්විස්ටර්ලන්ඩ් |
| සාමාජිකත්වය | සාමාජිකයන් 162 |
| නිල භාෂා | ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු |
| වෙබ් අඩවිය | www.iso.org |
ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය (ප්‍රංශ: Organisation internationale de normalisation, රුසියානු: Международная организация по стандартизации, tr. Mezhdunarodnaya organizaciya po standartizacii), (ISO ලෙසද හඳුන්වනු ලබන), යනු international standard-setting body composed of representatives from various national standards organizations. Founded on February 23, 1947, the organization promulgates worldwide proprietary, industrial and commercial standards. It has its headquarters in Geneva, Switzerland.