එච්ටීඑම්එල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(HTML වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
සඳහා විකිපීඩියාවේ එච්ටීඑම්එල් භාවිතය සඳහා, බලන්න උදව්:විකිටෙක්ස්ට් හි එච්ටීඑම්එල්.
එච්ටීඑම්එල්
(හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව)
HTML.svg
ගොනු නාම විස්තාරය .html, .htm
අන්තර්ජාල මාධ්‍ය වර්ගය text/html
කේත වර්ගය TEXT
ප්‍රථම නිකුත් කිරීම 1993; 21 වසරකට පෙර (1993)
අවසාන නිකුත් කිරීම 5.0 / 4 පෙබරවාරි 2014; 10 මාස ගණනකට පෙර (2014-02-04)
ආකෘතියේ වර්ගය Document file format
විස්තීරණය වූයේ SGML
විස්තීරණය වනුයේ XHTML
සම්මත(ය) ISO/IEC 15445
W3C HTML 4.01
W3C HTML5 (draft)
විවෘත ආකෘතියක් ද? Yes
වෙබ් අඩවිය w3.org/html/

එච්ටීඑම්එල් හෙවත් හයිපර්ටෙක්ස්ට් මාකප් භාෂාව යනු වෙබ් අඩවි සෑදීමට යොදා ගන්නා පිළිගත් මාකප් භාෂාව යි.

එච්ටීඑම්එල් ලියනු ලබන්නේ එච්ටීඑම්එල් එලෙමන්ට් හි හැඩයම් තුළ වන අතර මෙහි අඩංගු වන ඈන්ගල් බ්‍රැකට්ස් හෙවත් කෝණ වරහන් (උදාහරණ:<html>) තුළ සම්බන්ධක යොදනු ලැබේ. බොහෝ විට එච්ටීඑම්එල් ටැග පැමිණෙන්නේ <h1></h1> සහ <h1></h1> වැනි යුගල වශයෙන් වුව ද, සමහර ටැග හිස් එලෙමන්ට්ස් දක්වන අතර යුගල වශයෙන් නොපවතී, උදාහරණ ලෙස <img> ගත හැක. යුගලයක පළමු ටැගය ආරම්භක ටැගය වන අතර, දෙවන ටැගය අවසාන ටැගය නම් වේ (ඒවා විවෘත ටැග සහ වැසුම් ටැග ලෙස ද හඳුන්වනු ලැබේ).

වෙබ් බ්‍රව්සරයක කාර්යය වනුයේ එච්ටීඑම්එල් ලේඛන කියවා ඒවා ශ්‍රාව්‍ය ද්‍රෘශ්‍ය වෙබ් පිටු ලෙස සැකසීම ය. බ්‍රව්සරය එච්ටීඑම්එල් ටැග දර්ශනය නොකළ ද වෙබ් පිටුවේ අන්තර්ගතය තේරුම් ගැනීමට ඒවා භාවිතා කරයි. HTML describes the structure of a website semantically along with cues for presentation, making it a markup language rather than a programming language.

HTML elements form the building blocks of all websites. HTML allows images and objects to be embedded and can be used to create interactive forms. It provides a means to create structured documents by denoting structural semantics for text such as headings, paragraphs, lists, links, quotes and other items. It can embed scripts written in languages such as JavaScript which affect the behavior of HTML web pages.

Web browsers can also refer to Cascading Style Sheets (CSS) to define the look and layout of text and other material. The W3C, maintainer of both the HTML and the CSS standards, encourages the use of CSS over explicit presentational HTML.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=එච්ටීඑම්එල්&oldid=310835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි