පරිශීලක සාකච්ඡාව:UWU CST 13 0022

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් UWU CST 13 0022, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 09:30, 8 මාර්තු 2017 (යූටීසී)[reply]


8 මාර්තු 2017[සංස්කරණය]

හිතවත් පරිශීලකතුමනි, ඔබ විසින් කල මෙම සංස්කරණයෙහි දැක්වෙන අයුරින් තවදුරටත් බලන්න යන කොටස යටතේ පවතින්නේ මානව සම්පත් කළමනාකරණ සංගම් ලැයිස්තුව යන හයිපර්ලින්ක් එකක් නොයෙදූ වචන කිහිපයකි. එලෙස දැක්වීම සිංහල විකිපීඩියාවේ සාමාන්‍ය ආකෘතියෙන් බැහැර බැව් පෙනේ. එසේම බාහිර සබැඳි යටතේ කිසිදු සබැදියක් නොදැක්වූ නිල වෙබ් අඩවිය යන වචන පෙල පමණක් පවතී. (නිල වෙබ් අඩවියට අදාල සබැදිය ඊට සම්බන්ධ කල යුතුයි) එයද ලිපියට නොගැලපේ. ලිපියෙහි එවැනි සහ පවතින අනෙකුත් සුළු සුළු දෝෂ නිවැරදි නොකිරීම ලිපි ඇගයීමකදී අවධානයකට ලක්විය හැකි සාධක වේ.--L Manju (talk) 09:30, 8 මාර්තු 2017 (යූටීසී)[reply]