පරිශීලක සාකච්ඡාව:Charithjayanada

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්!

ආයුබෝවන්, සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිලිගනිමි! ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවායි අපි ප්‍රාර්ථනා කරමි.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~); අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ (User_Talk:Vishvax, ) සාකච්ඡා පිටුවකදී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උදවු කරීමට ඉදිරිපත් වනු ඇත.

ස්තූතියි !

මගේ නම චරිත් ජයනද.

Copyright problem: දියුණුවේ දොරටු (අත්ථද්වාර)[සංස්කරණය]

Hello, and welcome to Wikipedia! We welcome and appreciate your contributions, such as දියුණුවේ දොරටු (අත්ථද්වාර), but we regretfully cannot accept copyrighted text or images borrowed from either web sites or printed material. This article appears to be a copy from http://www.dinamina.lk/2009/02/25/_art.asp?fn=a0902252&p=1, and therefore a copyright violation. The copyrighted text has been or will soon be deleted. While we appreciate contributions, we must require all contributors to understand and comply with our copyright policy. Wikipedia takes copyright violations very seriously, and persistent violators are liable to be blocked from editing.

If you believe that the article is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under license allowed by Wikipedia, then you should do one of the following:

It may also be necessary for the text be modified to have an encyclopedic tone and to follow Wikipedia article layout. For more information on Wikipedia's policies, see Wikipedia's policies and guidelines.

If you would like to begin working on a new version of the article you may do so at this temporary page. Leave a note at Talk:දියුණුවේ දොරටු (අත්ථද්වාර) saying you have done so and an administrator will move the new article into place once the issue is resolved. Thank you, and please feel welcome to continue contributing to Wikipedia. Happy editing! Chanaka L (talk) 09:15, 6 ජූලි 2010 (යූටීසී)[reply]

This article is deleted due to Copyright violation. --Lee 12:22, 8 ජූලි 2010 (යූටීසී)[reply]

දිගටම ලියන්න. මම සැකිලි ටිකක් ගෙනාවා. දැන් පෙනුම ටිකක් ෂේප් වගෙයි. -- බිඟුවා සාකච්ඡාව 04:48, 17 පෙබරවාරි 2011 (යූටීසී) --- බොහොම ස්තුතියි! (චරිත් ජයනද 07:53, 17 පෙබරවාරි 2011 (යූටීසී));[reply]

අත්සන වෙනුවට[සංස්කරණය]

~~~~ යන්න යොදන්න. ඒක ලෙසියි. එකෙන් ඔටෝම අත්සනයි වෙලාවයි දෙකම එනවනේ. -- බිඟුවා සාකච්ඡාව 08:16, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

අයිෆෝන්[සංස්කරණය]

Nice to see your work regarding this. Will be usefull to many..keep up the good work. By the way , I liked අයි ඕ එස් (ඇපල්) page to the page you created for Iphone. correct if there are any mistakes...........සමන් (talk) 07:55, 10 මාර්තු 2011 (යූටීසී)[reply]

බොහොම ස්තුතියි.මමත් ඕක "අයි ඕ එස් (ඇපල්)" කරනවද එහෙම නැත්නම් "අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය" කරනවාද කියලා කල්පනා කරකර හිටියෙ.iOS කියන්නෙ වෙළඳ නාමයක් නිසා ඒක අපට ඕන විදියට "අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය" කියල කියනවට වඩා "අයි ඕ එස් (ඇපල්)" කියලා භාවිත කරන එක හොඳයි කියලා මට පස්සෙ හිතුනා.එහෙම කරමු.අදහසට බොහොම ස්තුතීයි.චරිත් ජයනද 14:09, 10 මාර්තු 2011 (යූටීසී)

ගැටපද විවරණය (නොලිහුන ‍‍‍ගැට)[සංස්කරණය]

cryptographic sign : cryptographic මුද්‍රාව ?

customization : ?

email push : ?

headphone socket : ඉස් බණු socket ?

headset : ?

programming : ක්‍රමලේඛනය ?

threaded text messaging : threaded කෙටි පණිවිඩ ?

coursework :?

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!![සංස්කරණය]

--Buddhikadissanayake 21:53, 13 අප්‍රේල් 2011 (යූටීසී)

ඔබටත් එසේම වේවා  !!!! චරිත් ජයනද 08:41, 22 අප්‍රේල් 2011 (යූටීසී)

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය[සංස්කරණය]

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

"ගොනුව:Yasushi akashi with president rajapaksha.jpg" මකා දමන ලදි (කර්තෘ හිමිකම උල්ලංඝනය කිරීම). --Lee (talk) 11:17, 4 ජූනි 2011 (යූටීසී)[reply]

残念!! චරිත් ජයනද 11:20, 4 ජූනි 2011 (යූටීසී)

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on 2011 ජපානයේ ඊශානදිග ප්‍රදේශයේ ශාන්තිකර වෙරළාශ්‍රිත භූමිකම්පාව, requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A2 of the criteria for speedy deletion, because the article appears to be a foreign language article that was copied and pasted from another Wikimedia project, or was transwikied out to another project. Please see Wikipedia:Translation to learn about requests for, and coordination of, translations from foreign-language Wikipedias into Sinhala.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 06:53, 26 අගෝස්තු 2011 (යූටීසී)[reply]

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

Thank you for experimenting with Wikipedia. Your test worked, and the page that you created has been or soon will be deleted. Please use the sandbox for any other tests you want to do. Take a look at the welcome page if you would like to learn more about contributing to our encyclopedia.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 00:21, 6 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]