පරිශීලක සාකච්ඡාව:Chandra prabhath

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Chandra prabhath, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --   | අනංගයා | සංවාදය​ | 16:31, 31 ජූලි 2016 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Writer's Barnstar
ඔබ විසින් තැනූ සිංහල භාෂාව හා සංස්කෘතිය සම්බන්ධ ලිපි වෙනුවෙන් මෙය පුදකරමි. Ravindu Navin (talk) 10:49, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

ඔබ තැනූ ලිපි[සංස්කරණය]

ඔබ විසින් තනනු ලබන නව ලිපි බොහොමයක් අනාථ ලිපි වේ. මන්ද ඔබ විසින් ඉංග්‍රීසි විකිපීඩියාවෙන් පරිවර්තන මෙවලම මඟින් නිර්මාණය කළ ලිපිහි ස්වයංක්‍රීයව සෑදෙන සිංහල සැබැඳි සහ ප්‍රවර්ග මකා දමා ලිපිය සිංහල බසින් ලියයි. එම සබැඳි [[ගුණදාස අමරසේකර|Gunadasa Amarasekara]] ලෙසින් දිස් වේ. එම සබැඳි [[ගුණදාස අමරසේකර]] ලෙස ඉංග්‍රීසි කපා සාදා ගන්න. තවද මෑතකදී ඔබ තැනූ ලිපි වල නැවතීමේ තිත(.) දක්වා නැත. අක්ෂර දෝෂයන්ද පවතී. බලන්න ඔබගේ වදන් හා මාගේ සංස්කරණය මෙවැනි ලිපි තැනූ පරිශීලක:ෆෙලිඩේගේ ලිපිවල තිබූ දෝෂයන්(අක්ෂර දෝෂ, කොටස්කර ලිවීම් වැනි බොහෝ දෑ) 2010 සිට මේ දක්වාද කෙරෙමින් පවතී. කරුණාකර ඒවා මගහැර ගනිමින් ඉදිරියටම යන ලෙස සුභ පතමි. ඔබට ජය.--Ravindu Navin (talk) 09:56, 6 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

ඔබට කෝපි කෝප්පයක්[සංස්කරණය]

වෙහෙස නිවා ගන්ට..... Ravindu Navin (talk) 09:32, 7 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]


File source and copyright licensing problem with ගොනුව:Ancient ceylon photograph.jpeg[සංස්කරණය]

File Copyright problem
File Copyright problem

Thanks for uploading ගොනුව:Ancient ceylon photograph.jpeg. However, it currently is missing information on its copyright status and its source. Wikipedia takes copyright very seriously.

If you did not create this work entirely yourself, you will need to specify the owner of the copyright. If you obtained it from a website, please add a link to the page from which it was taken, together with a brief restatement of the website's terms of use of its content. If the original copyright holder is a party unaffiliated with the website, that author should also be credited. You will also need to state under what licensing terms it was released. Please refer to the image use policy to learn what files you can or cannot upload on Wikipedia. The page on copyright tags may help you to find the correct tag to use for your file.

Please add this information by editing the image description page. If the necessary information is not added within the next days, the image will be deleted. If the file is already gone, you can still make a request for undeletion and ask for a chance to fix the problem.

Please also check any other files you may have uploaded to make sure they are correctly tagged. Here is a list of your uploads. If you have any questions please ask them at the Media copyright questions page. Thank you. Ravindu Navin (talk) 09:19, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

හෙලෝ, විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ගොනුව:Ancient ceylon photograph.jpeg, ඔබ නිර්මාණය කළ පිටුව, මැකීම සඳහා ටැග් කර ඇත. මේ ඒ බව දැනුම් දීමක් වේ. මෙම පිටු සාකච්ඡා තොරව, ඕනෑම අයෙකුට ඕනෑම වේලාවක මකා දැමීමට හැකි නිසා, ඉක්මන් මකාදැමීමේ උපමාන දෙකක් හෝ ඊට වැඩි ගණනක් යටතේ සිදු වී තිබේ. පිටුව මේ දක්වා ඇති දැඩි නිර්ණායක ඕනෑම තැනක හමුවෙයි නම්, එය ඉතා ඉක්මනින් පරිපාලකයා විසින් මකා දැමිය හැක. එය ටැග කර ඇති හේතු පහත වේ:

ඔබ මෙම නිවේදනය වරද තැබූ ලිපියේ, ඔබ {{hang on}} මුදුනට එකතු කළ හොත් මකා දැමීමට තරග හැකි බව සිතන්නේ නම්, මැකීම සඳහා යෝජිත වූ පිටුව (හුදෙක් ඉක්මන් මකාදැමීමක්, හෝ "db", ටැගය; එවැනි ටැගය පවතී නම්, මෙම පිටුව ඉක්මන් මකාදැමීමේ තවදුරටත් පවතින අතර එය මත ටැගය එක් කිරීම අනවශ්‍යයි.), වෙත සටහන සමඟ එක් කළ පසු, සාකච්ඡා පිටුව ඔබේ ස්ථාවරය පැහැදිලි, නමුත් වරක් ඉක්මන් මකාදැමීමේ ටැග් වූ බව දැනුවත් වෙයි නම්, මෙම පිටුවෙහි නිර්ණායකය හමුවෙයි නම්, එය ප්‍රමාදයකින් තොරව මකා දැමීමට ඉඩ ඇත. කරුණාකර ඔබ විසින් ඉක්මන් මකාදැමීමේ ඔබ ටැගය ඉවත් නොකරන්න, නමුත් විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූල ව පිටුවට වැඩිදුර තොරතුරු පිරිනැමීමට පසුබට වෙන්න ද එපා. Ravindu Navin (talk) 12:13, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 10:19, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

ඔබට තරුවක්[සංස්කරණය]

විකිපීඩියා පරිවර්තන සංස්කාරකවරයාගේ තාරකා සම්මානය
සිංහල විකිපීඩියාවෙහි වූ ඉංග්‍රීසි ලිපි, සිංහල බසට පෙරලමින් ඔබ සිදුකරන වටිනා ක්‍රියාව අගයමි. --L Manju (talk) 13:04, 22 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

සුබ නව වසරක් වේවා[සංස්කරණය]

ගොනු උඩුගත කිරීම[සංස්කරණය]

මෙම ගොනුවේ බලපත්‍රය හරිද? --Lee (talk) 14:42, 2 ජනවාරි 2017 (යූටීසී)[reply]

මා දන්නා තරමින් මෙහි බලපත්‍රය නිවැරදිය.ඔබට එවන් සැකයක් ඇතිවී ඇත්තේ මූලාශය පිළිබද ඔබසතු දැනුම අල්ප නිසා වියහැක.මෙම මූලාශ්‍රය එනම් ද වැද්දාස් කෘතියේ විද්‍යුත් පිටපත දැනටමත් මා සතුව ඇත ඔබට ඒ ගැන සැකයක් ඇතිනම් මා මෙම කෘතියේ විද්‍යුත් පිටපත එවන්නම්.--Chandra prabhath (talk) 14:13, 3 ජනවාරි 2017 (යූටීසී)[reply]

මෙම කෘතියේ කතෘත්වය දරන Charles Gabriel Seligman මහතාගේ අභාවය සිදුවූ වසර ලෙස සටහන් වන්නේ 1940 වසරයි.[1] ඒ අනුව මෙම ගොනුවේ කතෘත්වය දරන පුද්ගලයා ගේ අභාවයේ සිට ගතවී ඇත්තේ වසර 77 ක කාලයකි.කෙසේ නමුත් මා මෙම ජායාරූපය උඩුගත කළේ එම කෘතියේ අඩංගු ජායාරූපය ස්කෑන් කිරීමෙන් ලබාගත් පිළිබිඹුව ඇසුරිණි.--Chandra prabhath (talk) 14:40, 3 ජනවාරි 2017 (යූටීසී)[reply]

එහෙමනම් වඩා හොඳ මේක කොමන්ස් වලට උඩුගත කළා නම් නේද? --Lee (talk) 15:17, 3 ජනවාරි 2017 (යූටීසී)[reply]

මා විසින් ඔබ සදහන් කළ ගොනුව කොමන්ස් වෙතට උඩුගත කරනලදී--Chandra prabhath (talk) 15:37, 3 ජනවාරි 2017 (යූටීසී)[reply]

ඒ ගොනුව විතරක් නෙමේ, අලුත් ගොනු සියල්ල කොමන්ස් වලට දාමු නේද? --Lee (talk) 15:06, 14 ජනවාරි 2017 (යූටීසී)[reply]

ඇයි? මොකක්ද හේතුව?--Chandra prabhath (talk) 15:18, 14 ජනවාරි 2017 (යූටීසී)[reply]

Share your experience and feedback as a Wikimedian in this global survey[සංස්කරණය]

  1. This survey is primarily meant to get feedback on the Wikimedia Foundation's current work, not long-term strategy.
  2. Legal stuff: No purchase necessary. Must be the age of majority to participate. Sponsored by the Wikimedia Foundation located at 149 New Montgomery, San Francisco, CA, USA, 94105. Ends January 31, 2017. Void where prohibited. Click here for contest rules.

Your feedback matters: Final reminder to take the global Wikimedia survey[සංස්කරණය]

(Sorry for writing in English)

ඉතා කණගාටුවෙන් දන්වා සිටින්නේ අන්දමන් දූපත් ලිපිය පරිවර්තනයක් ලෙසින් හුවා දක්වතත් එවැන්නක් සිදු නොවී ඇති බවයි. මෙය මකා දැමීම වළක්වාගැනුමට මෙය විගසින් පරිවර්තනය කරනු මැනව. ---- Shwetha (talk) 04:37, 10 මාර්තු 2017 (යූටීසී)[reply]

හැකි ඉක්මනින් එම ලිපිය පරිවර්තන කටයුතු නිමකිරීමට උස්සාහ ගනිමි--Chandra prabhath (talk) 04:50, 10 මාර්තු 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2017[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2017 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2017 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 50කට අධික සංඛ්‍යාවක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 13,000කට අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි!----Yasasuru (talk) 14:10, 26 ඔක්තෝබර් 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය ඇරඹෙයි![සංස්කරණය]

ආයුබෝවන්! විකිපීඩියා ආසියානු මාසය ඇරඹී තිබෙයි. ව්‍යාපෘතියට සහභාගී වන ඔබට වැදගත් වන කරුණු කිහිපයක් මෙන්න:

  1. කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
  2. ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
  3. සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
  4. මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න අනු අං.|{{WAM user 2017|ඔබගේ පරිශීලක නාමය}}:| [[ඔබගේ දායකත්වය 1]], [[ඔබගේ දායකත්වය 2]])
  5. ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.

ස්තූතියි!----Yasasuru (talk) 12:31, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

Share your experience and feedback as a Wikimedian in this global survey[සංස්කරණය]

WMF Surveys, 18:19, 29 මාර්තු 2018 (යූටීසී)[reply]

Reminder: Share your feedback in this Wikimedia survey[සංස්කරණය]

WMF Surveys, 01:17, 13 අප්‍රේල් 2018 (යූටීසී)[reply]

Your feedback matters: Final reminder to take the global Wikimedia survey[සංස්කරණය]

WMF Surveys, 00:27, 20 අප්‍රේල් 2018 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Original Barnstar
පරිවර්තනය යනු ඉතා දුෂ්කර කාරියකි. ඔබ විසින් වැදගත් සමාජ විද්‍යා විෂයන්ට අයත් වැදගත් ලිපි රැසක් පරිවර්තනය කිරීමෙන් කරන මෙහෙය උදෙසා මෙය පිරිනමමි. Sasithmadu (talk) 19:33, 29 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Original Barnstar
Thank you for translating this valuable article. Sanjaya95 (talk) 10:37, 9 ජනවාරි 2021 (යූටීසී)[reply]

You have been a medical translators within Wikipedia. We have recently relaunched our efforts and invite you to join the new process. Let me know if you have questions. Best Doc James (talk · contribs · email) 12:34, 13 August 2023 (UTC)

  1. https://en.wikipedia.org/wiki/Charles_Gabriel_Seligman