පරිශීලක සාකච්ඡාව:Chandika Kavinda

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන් ![සංස්කරණය]

තේකක් බීලම පටංගමු මිතුර !

ඉතිං කොහොමද ජීවිතේ Chandika Kavinda ?
සිංහල විකි ප්‍රජාව වෙනුවෙන් ඔබව සිංහල විකිපීඩියවට සුහදව පිලිගනිමි.

මෙන්න වැදගත්ම කරුණු ඇතුලත් පිටු කීපයක් (පොඩි අවුලකට තියෙන්නෙ තාම සමහර කරුණු සිංහලෙන් නෑ):

මා මෙන්ම ඔබත් විකිපීඩියානුවෙකුවීම සහ විකිපීඩියාව සංකරණයකිරීම රසවිඳිනු ඇතැයි සිතමි.

සංකච්ඡා පිටුවල පණිවුඩ තැබීමෙදී පණිවුඩය අගින් ~~~~ ඇතුලත් කිරීමෙන් අත්සන් කරන්න. මෙමගින් ඔබගේ පරිශීගක නාමය සහ දිනය ඉබේම සටහන්වනු ඇත.

එන්න අපේම විශ්වකෝෂය ගොඩනගමු ! Singhalawap (talk) 13:36, 21 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]