පරිශීලක:රාජු/වදගත් ලිපි

විකිපීඩියා වෙතින්
ආයුබෝවන් - வனக்கம் - WELCOME
මෙම පරිශීලකයා සැමවිටම නිවැරදි දෙය කරන්නට උත්සාහ කරයි. ඔහු විසින් කරන යම් වරදක් වේ නම්, නොපමාව එය ඔහු වෙත දැනුම්දෙන්න.

ඔබට සුභ නව වසරක්![සංස්කරණය]

සුභ නව වසරක් වේවා!

සිඳු ( සාකච්ඡාව / @ ) 12:00, 1 ජනවාරි 2012 (යූටීසී)

කැළුම් talk 09:11, 23 මාර්තු 2012 (යූටීසී)

මෙම පිටුව ගොඩාක් දිගයි. කොට කරන්න එහෙම අදහසක් නැද්ද? -- බිඟුවා සාකච්ඡාව 16:00, 30 ජනවාරි 2012 (යූටීසී)


විකිපීඩියා:මට පරිපාලකයෙක් වීමට අවශ්‍ය නැත[සංස්කරණය]

https://si.wikipedia.org/wiki/විකිපීඩියා:මට_පරිපාලකයෙක්_වීමට_අවශ්‍ය_නැත

විකිපීඩියා:පරිපාලකභාවය කුමක් නොවන්නේද[සංස්කරණය]

https://si.wikipedia.org/wiki/විකිපීඩියා:පරිපාලකභාවය_කුමක්_නොවන්නේද

වක්ක්‍රෝක්තිහරණය[සංස්කරණය]

වැප්, වරහන් දාලා මාතෘකා නිශ්චිත කරනවට වැඩිය හොඳයි නේද වක්ක්‍රෝක්තිහරණයක් දැම්ම නම්. අ නංගයා මතන්න 18:13, 19 පෙබරවාරි 2011 (යූටීසී)

       එකම නම විවිධ නම විවිධ අයට ඇති නිසා (xxxxxx) දාන ක්‍රමය තමයි සම්මතය. වක්‍රෝක්තිහරණයක් දැම්මත් මෙතනට වරහනක් අවශ්‍යමයි. නිදසුන් අවශ්‍ය නම් ඉංග්‍රීසි විකියත් බලන්න. Singhalawap (talk) 18:17, 19 පෙබරවාරි 2011 (යූටීසී)
           එළ එළ​! වැඩේ දැක්කා. කියලා දුන්නට තුති.අ නංගයා මතන්න 18:23, 19 පෙබරවාරි 2011 (යූටීසී)

පරිශීලක සාකච්ඡාව:බිඟුවා/edit counter.js[සංස්කරණය]

https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:රාජු/වදගත්_ලිපි&action=edit

Google finally supports the sinhali langauge, so GoogleTrans gadget can be activated[සංස්කරණය]

Hi there,

Thanks for putting up the GoogleTrans gadget 4 years ago. It couldn't be used by the sinhali wiki then because sinhali wasn't translateable by Google.

Fortunately, this has changed since December 2014. I have a version of GoogleTrans, that does translate sinhali with english and other languages. If you change your gadget code to

importScript("User:Endo999/GoogleTrans.js");

instead of

importScript("en:User:Endo999/GoogleTrans.js");

then the gadget should start working on the siwiki.

The current reference to the English version of the gadget doesn't work. You need to use importScript() for files within your wiki, it seems to me.

There are some current minor changes I will need to make in the future, such as converting over soon to be deprecated javascript calls to the object orientated MW object. If you reference the javascript file in my siwiki user space then I will be able to make these changes without bothering any body.


ඇඩ්මින්[සංස්කරණය]

ඔබව පරිපාලක තනතුර සඳහා සුදුසුයැයි බිඟුවා විසින් නාමයෝජනාවක් එක් කර ඇත. කරුණාකොට Wikipedia:Requests for adminship වෙත යන්න. පසුව ඔබේ පිළි ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහන් කිරීමට බිඟුවා හා සම්බන්ධය වන්න . ඔබේ නාම යෝඡනාව සඳහා පිටුවක් Wikipedia:Requests for adminship/Singhalawap හි නිම වී ඇත. ඔබ මෙම නාමයෝඡනාව බාර ගන්නේ නම් ඒ බව පැහැදිළිව සඳහන් කල යුතුය. එහි සඳහන් ප්‍රශ්ණවලට පිලිතුරු දීම කල හැකි වන අතර එම පිටුව ගැන ඔබ සැහීමකට පත් වේ නම් ඔබේ නාමයෝජනාව සංවාදයට ලක් වීමට ඉඩ හරින්න.

       දැන් ඔබේ ඡන්දය විවෘතය. අමතර ගැටළු ඇත්නම් පිළිතුරු දීමට නොපමා වන්න.
           Singhalawap's edit stats using X!'s edit counter as of 11:33, 18 සැප්තැම්බර් 2011 (යූටීසී):
       Request has added here: http://meta.wikimedia.org/wiki/Steward_requests/Permissions#Singhalawap.40siwikipedia -- බිඟුවා සාකච්ඡාව 09:20, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)
           මගේ සුබ පැතුම්!!! ... -- බිඟුවා සාකච්ඡාව 13:46, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)

== සැකිල්ල:ප්‍රධාන හා සැකිල්ල:මූලික අතර අරගලය හා ඔබතුමා ==

ගරු මහත්මයාණනි/මහත්මියනි/මෙනෙවියනි/ස්වාමීන් වහන්ස/පූජක තුමනි,

   සැකිල්ල:ප්‍රධාන යන්න ආරක්ෂණය කර ඇත්තේ පරිපාලකවරුන්ට පමණක් සංස්කරණය කළ හැකි පරිද්දෙනි.
   එම සැකිල්ල භාවිතා කරන විට සමහරවිටක and යන ඉංග්‍රීසි වදන පැමිණියේය.
   එබැවින් මෙලෙසින් කේතය වෙනස් කර දෙන මෙන් ඉල්ලුවෙමි.
   එම ඉල්ලීම බීරි අලින්ට වීණා වාදනය කරන මෙන් වූයේ පරිපාලකවරුන් කිසි අයෙකු (ඔබ ඇතුලුව) එයට ප්‍රතිචාර නොදැක්වීම නිසාය.
   එබැවින් සැකිල්ල:මූලික තනමින් සම්පූර්ණයෙන් සිංහලට පරිවර්තනය කොට සැකිල්ල:ප්‍රධාන භාවිතා වූ තැන්හී එය හැකි තරම් දුරට ආදේශ කළේ පෙර කී ඉංග්‍රීසි වදන දර්ශනය නොවන ලෙසිනි.
   දැනුවත් හෝ නොදැනුවත් ලෙසින් ඔබ විසින් සැකිල්ල:මූලික යන්න සැකිල්ල:ප්‍රධාන වෙත ගෙන ගොස් ඉන්පසු සැකිල්ල:මූලික භාවිතා වූ තැන්හී සැකිල්ල:ප්‍රධාන යන්න ආදේශ කිරීම ආරම්භ කොට ඇත.

පහත දෑ ඔබට පවසමි.

   සැකිල්ල:මූලික යන්න සැකිල්ල:ප්‍රධාන වෙත ගෙන ගොස් තිබියදී සැකිල්ල:මූලික භාවිතා වූ තැන්හී සැකිල්ල:ප්‍රධාන යන්න ආදේශ කිරීම අනවශ්‍ය ක්‍රියාවකි. ස්වයංක්‍රීයව එම තැන්හී සැකිල්ල:ප්‍රධාන භාවිතා වන බැවිනි.
   කවුරුන් කළද කවුරුන් විසින් ඒ සඳහා උපදෙස් දුන්නද සැකිල්ල:ප්‍රධාන වැනි බහුල භාවිත සැකිලි පූර්ණ ආක්ෂණය අඥාන ක්‍රියාවකි. එසේ කිරීමට පෙර පූර්ණ හා නිවැරැදි ලෙසින් පරිවර්තනය වී තිබුණි නම් තරමත් සෑහීමකට පත් විය හැකිව තිබුණි. අනෙක් අතට මෙම සැකිලි ඉංග්‍රීසි විකියෙන් කොපි කරන බැවින්ද එම විකියේ සැකිලි වරින් වර අළුත් වන බැවින්ද මෙම ක්‍රියාවෙහි අඥාන බව මොනවට පැහැදිලි වෙයි.
   මෙම ආරක්ෂණයට හේතුව මුල් ලිපිය දුම් අල්ලමින් රැක ගැනීම නම් එහි කොටස් පමණක් ආරක්ෂණය කළ යුතුව තිබුණි.
   අනෙකුත් පරිශීලකයන් පවසන දේ හා තම විතියෙහි අවශ්‍යතා පිළිබඳව පරිපාලකයන් මීට වඩා සැලකිලිමත් විය යුතුය.

මම මේ දේ කරමි.

   සැකිල්ල:මූලික භාවිතා වූ තැන්හී සැකිල්ල:ප්‍රධාන යන්න ආදේශ කිරීම පසුපෙරළමි. (අනවශ්‍ය බැවින්)
   සැකිල්ල:මූලික යන්න සැකිල්ල:ප්‍රධාන වෙත ගෙන යෑම අවලංගු කොට එහි මුල් කේතය නැවත යොදවමි. (සැකිල්ල:ප්‍රධාන හි දැනට කේතය වෙනුවට මෙම කේතය නිවැරැදි ලෙසින් පරිපාලක වරුන් විසින් ආදේශ කරන තෙක් සහ මෙම සැකිල්ල හා තවත් එවැනි සැකිලි වල පූර්ණ ආරක්ෂනය අර්ධ ආරක්ෂණය බවට පත් කරන තුරු)

ස්තුතියි. -- අස්ලාන් (talk) 16:15, 17 ඔක්තෝබර් 2011 (යූටීසී)


මුල් පිටුව පූර්ණ ආරක්ෂණය[සංස්කරණය]

මුල් පිටුව පූර්ණ ආරක්ෂණය ගැන ස්තුතියි. මුල් පිටුවේ සංයුතිය දැන් වෙනස් කළ හැක්කේ පරිපාලකවරුන්ට පමණි. එනමුදු ඒ හා බැඳි සියළු සැකිලි තවමත් අපට සංස්කරනය කළ හැක. එය වැලැක්වීමට නම් ආරක්ෂණය කරන විට cascading යන්නද සඳහන් කළ යුතු බව මගේ හැඟීමයි. ඔබගේ අවධානය මෙය වෙත යොමු වේවා. ඔබහට දැන් කළ හැක්කේ ආරක්ෂණය autoconfirmed බවට revert කර නැවතත් sysop බවට ආරක්ෂණය කරද්දී cascading යන්නද එක් කිරීමයි. --- අස්ලාන් (talk) 15:48, 5 දෙසැම්බර් 2011 (යූටීසී)

       ඹබ හරි. මම cascading කලේ නෑ. දැනට මෙහෙම තියල බලමු. පරිශීලකයන් වගකීමෙන් වැඩකරයි කියල විස්වාසයක් ඇති නිසයි එහෙම නොකලෙ. විස්වාසය කැඩුවොත් cascading protect කරමු. Singhalawap (talk) 17:07, 5 දෙසැම්බර් 2011 (යූටීසී)

මුල් පිටුව පූර්ණ ආරක්ෂණය ගැන සතුටුයි! නමුත් එය දැන් තිබෙන තත්වයෙන් තබාගන්න පුළුවන්නම් හොදයි. (එහි කිසිදු වෙනස්කමක් නොකොට) උදාහරණ ලෙස ඔබ විසින් සැකිල්ල:ඔබ දන්නවාද යන්න සැකිල්ල:රසබර හරබර ලිපි යන්නට වෙනස් කොට ඇති අතර එහි කිසිදු රුපයක්වත් නොමැත. (ෆූටෙර් එකවත් නොමැත) පසිඳු කාවින්ද සාකච්ඡාව 10:25, 6 දෙසැම්බර් 2011 (යූටීසී)

"template developed for years by the community" මෙයින් ඔබ අදහස් කරන්නේ කුමක්ද? අවුරුදු පනහකට පෙර සංවර්දනය කෙරු සැකිල්ලක් තිබුනත් එහි වත්මන් තත්වය කුමක්දැයි සොයා බැලිය යුතියි නේද?

       පසිඳු කාවින්ද
       වසර ගණනක සිට මුල් පිටුව වෙනුවෙන් විකි සමාජ‍ය දියුණුකල සැකිලි මුල් පිටුව‍ට යොදා ඇත. එම සැකිලිවල අඩුපාඩු ඇතිනම් කල යුත්තේ එම සැකිලි දියුණුකිරීම මිස ඔබට අවැසි ලෙස නව සැකිලි යෙදීම නොවේ.
       ඹබ එලෙස කිරීම‍‍‍ට දායකවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
       Singhalawap (talk) 17:20, 6 දෙසැම්බර් 2011 (යූටීසී)

මාධ්‍යවිකි:Common.css‎ සහ මාධ්‍යවිකි:Monobook.css‎[සංස්කරණය]

Common.css‎ සහ Monobook.css හී කේතයන් බොහෝ පැරණිය. එම නිසා ඉංග්‍රීසි විකිපීඩියාවට නොයෙකුත් පහසුකම් වැඩි වුවද සිංහල විකිපීඩියාව තවමත් පැරණි කේතයන් නිසා නවතම ගුණාංග ලබා ගැනීමට අසමත් වී ඇත. කරුණාකර මෙම පණිවුඩයන් වල සාකච්චා පිටුවෙහි ඇති කේතයන් එහි ඇතුලත් කිරීම හෝ ඉංග්‍රීසි විකිපිඩියාව ගවේෂණය කොට නවතම කේතයන් එහි අන්තර්ගත කරන ලෙස ඉල්ලා සිටිමි. පසිඳු ( සාකච්ඡාව / @ ) 12:46, 17 දෙසැම්බර් 2011 (යූටීසී)


Template:Translation[සංස්කරණය]

Hi, I suggest පරිවර්. to be redirected to

. Since it is protected I cannot do it myself. HKN talk 11:58, 9 ජනවාරි 2013 (යූටීසී)

   Done Singhalawap (talk) 12:02, 9 ජනවාරි 2013 (යූටීසී)
--තඹරු විජේසේකර සාකච්ඡාව 10:35, 27 ජූනි 2013 (යූටීසී)

MediaJet talk 17:49, 3 පෙබරවාරි 2013 (යූටීසී)

Merging with history https://si.wikipedia.org/wiki/විකිපීඩියා:පරිපාලකවරුන්ගේ_දැන්වීම්_පුවරුව#Merging_with_history"

Merging with history[සංස්කරණය]

Dear Lee
When merging the article fragments by Felide we used to do that by

cut & past the fragments in to a one identified (main) article. I continued to do so in merging Felide & other articles (mentioning that its a merging in the summery @bottom). But in a recent incident the user ශ්වෙත pointed out that my way of merging removes the history of one article. I think his argument is valid. In there a better way to merge 3 or more articles while merging the history of all 3 articles? If so, pls show me a link to read & learn about that.

Singhalawap (talk) 00:09, 25 ජූලි 2013 (යූටීසී)
Here's what I do:
  1. Go to the article that's going to stay after the merge process and merge the contents.
  2. Move it out of the way for the time being to "<article name>\Temp" (Without having a redirect).
  3. Go to the other article and move it to correct title.
  4. Delete it.
  5. Move the "<article name>\Temp" to correct title.
  6. Go to history tab and click on the "අවශ්‍යතාවය මකා දමනු ලැබූ සංස්කරණ x ක් නැරඹීමද නැතහොත් ප්‍රතිෂ්ඨාපනයද?"
  7. Select the required history items and click "යලි පිහිටුවන්න"

(වත්මන් | පෙර) 22:49, මැයි 12, 2015‎ Singhalawap (කතාබහ | දායකත්ව)‎ . . (බයිට 1,253 ක්) (+1,253)‎ . . ('{{Infobox company | name = ඔරිෆ්ලේම් කොස්මටික්ස් | logo =...' යොදමින් නව පිටුවක් තනන ලදි) (thank)

--Lee (talk) 09:31, 25 ජූලි 2013 (යූටීසී)

Thank you very much Dear Lee Singhalawap (talk) 16:41, 25 ජූලි 2013 (යූටීසී)