නියුක්ලියෝන
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
|
|
මෙම ලිපිය අසම්පූර්ණ වෙයි. |
භෞතික විද්‍යාවේ දී ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය යන උප පරමාණුක අංශූන් වලට පොදුවේ නියුක්‍ලියෝන යන නම වැහැරේ. පරමාණුක න්‍යෂ්ටියක් සෑදෙන්නේ නියුක්‍ලියෝන එකක් හෝ කීපයක් එකතු වීමෙනි. නියුක්ලියෝන අංශු දෙවර්ගම ම බැරියෝන සහ ෆර්මියෝන පවුලට අයත් වන අතර ස්කන්ධයෙන් ද ආසන්න වශයෙන් සමාන වේ.
නියුක්ලියෝන වල ප්‍රතිඅංශූන් ප්‍රතිනියුක්ලියෝන නම් වේ. ප්‍රතිනියුක්ලියෝන වලට අයත් වන්නේ ප්‍රතිප්‍රෝටෝන සහ ප්‍රතිනියුට්‍රෝන ය.