නිකොලස් කොපර්නිකස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අක්ෂර දෝෂය

නිකොලස් කොපර්නිකස්

ටොරුන් වෙතින් හමුවූ සිතුවම, 16වන සියවස මුල් අවදියෙහි
උපත පෙබරවාරි 19, 1473(1473-02-19)
ටොරුන් (තෝර්න්), රාජකීය ප්‍රසියාව, පෝලන්තය
මරණය 24 මැයි 1543(1543-05-24) (වයස 70)
ෆ්‍රොම්බර්ක් (ෆ්‍රොන්න්බර්ග්), වර්මියාහී ප්‍රින්ස්-බිෂප්‍රික්, රාජකීය ප්‍රසියාව, පෝලන්ත රාජධානිය
ක්ෂේත්‍රයන් ගණිතය, තාරකා විද්‍යාව, සාමයික නීතිය, වෛද්‍ය විද්‍යාව, අර්ථශාස්ත්‍රය
ශාස්ත්‍ර ශාලාව ක්‍රාකොෆ් විශ්වවිද්‍යාලය, බොලෝඤ්ඤා විශ්වවිද්‍යාලය, පාදුවා විශ්වවිද්‍යාලය, ෆෙරාරා විශ්වවිද්‍යාලය
ප්‍රසිද්ධයට හේතුව සූර්යකේන්ද්‍රවාදය, කොපර්නිකස්ගේ නියමය
අත්සන


මොහු ඉපදී ඇත්තේ 1473 පෙබරවාරි 19 වන දා පෝල්නත් රාජධානියේ ටෝරන් නගරයේ සාන්ත අමර් වීදියේ නිවසකය. ඔහුගේ නම තම පියගේ නම වන නිකලස් ගෙන් තබා ඇත. මොහු පොහොසත් තඹ වෙළෙන්දෙකු වු අතර මෝරන් නගරයේ පිළිගත් වැසියෙක් විය. නිකලස්ගේ මව බාබාරා වොස්ටන් රෝඩ් වන අතර පොහොසත් වෙළඳ පවුලකින් පැමිණි ඇය 1995 දි මිය ගියාය. නිකලස්ගේ පියා 1483 හා 1485 අතර මිය ගිය අතර ඔහුගේ මාමා වන ලුකස් වොට්සන් රෝඩ්ස් ඔහුව තම භාරයට ගත් අතර, ඔහුගේ අධ්‍යාපනය හා අනාගතය එමඟින් පෑදුනේය.

Wikiquote-logo-en.svg
Wikiquote has a collection of quotations related to:


"http://si.wikipedia.org/w/index.php?title=නිකොලස්_කොපර්නිකස්&oldid=288065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි