ධජ දිනය (ඕස්ට්‍රේලියාව)

විකිපීඩියා වෙතින්
ඕස්ට්‍රේලියානු ජාතික ධජ දිනය
Observed byඕස්ට්‍රේලියාව
Typeජාතිමාමක, ඓතිහාසික, ජාතිකවාදී
Significance1901දී ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය පළමුවෙන් ලෙළවීමේ සංවත්සරය
Observancesධජ එසවීමෙහි උත්සව
Date3 සැප්තැම්බර්

ඕස්ට්‍රේලියාවේ, ඕස්ට්‍රේලියානු ජාතික ධජ දිනය සැමරෙන්නේ සැප්තැම්බර් 3 දිනදීය. එදිනදී සැමරෙන්නේ, 1901දී ඕස්ට්‍රේලියානු ජාතික ධජය පළමුවෙන් ලෙළවීමේ දිනයයි.[1] එම දිනයේදී, අග්‍රාමාත්‍යය එඩ්මන්ඩ් බාර්ටන් විසින්, ඕස්ට්‍රේලියාව සඳහා ධජයක් සැලසුම් කිරීමේ තරගයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කරන ලදි. මෙල්බර්න්හී රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ලේ බුබුලාකාරය මුදුනෙහි සිට, මීටර 5.5 හා මීටර 11 ප්‍රමාණයේ විශාල ධජයක් ලෙළවන ලදි. [2]


ආශ්‍රිත[සංස්කරණය]