දෙවෙනි ඉනිම (ටෙලි නාට්‍යය)
දෙවෙනි ඉනිම | |
---|---|
තැනුවේ | සාරංග මෙන්ඩිස් නිෂ්පාදන |
මත පදනම්ව | One Tree Hill |
ප්‍රවර්ධනය කලේ | සාරංග මෙන්ඩිස් |
රචනය කලේ | සමන් එදිරිමුණි |
අධ්‍යක්ෂණය කලේ | සාරංග මෙන්ඩිස් |
රඟපෑම | පහත බලන්න |
තේමා සංගීත නිර්මාණකරු | නිමේෂ් කුලසිංහ |
ඇරඹුම් තේමාව | ලංවෙලා වස්සානයේ - යශෝධා ප්‍රියදර්ශනී |
සම්භව රට | ශ්‍රී ලංකාව |
භාෂාව(න්) | සිංහල |
කථාවාර සංඛ්‍යාව | 1 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | චාමිකා මෙන්ඩිස් |
ස්ථානය(න්) | දියගල බෝයිස් ටවුන් |
ධාවන කාලය | 20 mins |
බෙදාහරින්නා | දෙරණ TV |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | දෙරණ TV |
මුල් ධාවනය | 6 පෙබරවාරි 2017 | – present
දෙවෙනි ඉනිම 2017 පෙබරවාරි 06 සිට ටීවී දෙරණ ඔස්සේ විකාශය වන ටෙලි නාට්‍යයකි. සතියේ දිනවල රාත්‍රී 8.30 ට විකාශය වේ.
- අධ්‍යක්ෂණය - සාරංග මෙන්ඩිස්
- තිර රචනය - සමන් එදිරිමුණි
- නිෂ්පාදනය - චාමිකා මෙන්ඩිස්
- සංගීතය - නිමේෂ් කුලසිංහ
- ඇරඹුම් තේමාව - ළං වෙලා වස්සානයේ - යශෝධා ප්‍රියදර්ශනී
- රට - ශ්‍රී ලංකාව
- භාෂාව - සිංහල
- පසුතලය - දියගල බෝයිස් ටවුන්
- කථාවාර ගණන - 1
- කථාංග ගණන -
- විකාශනය - ටීවී දෙරණ
- මුල් නාලිකාව - ටීවී දෙරණ
- ධාවන කාලය - මිනිත්තු 20
- මුල් ධාවනය - 2017 පෙබරවාරි 6 සිට මේ දක්වා
රංගනය[සංස්කරණය]
- රවීන් කණිෂ්ක, අනුහස් ෆර්නැන්ඩෝ ලෙස
- කේෂාන් ශෂින්ද්‍ර, අවන්ත ෆර්නැන්ඩෝ ලෙස
- නයනතාරා වික්‍රමාරච්චි, දෙව්මි උත්තරා ලෙස
- හිමාලි සයුරංගි, උදේනි ලෙස
- ධර්මප්‍රිය ඩයස්, ආනන්ද ලෙස
- පාලිත සිල්වා, ක්‍රිකට් පුහුණුකරු ඒකනායක ලෙස
- අංජුලා රාජපක්ෂ, අමීශා ෆර්නැන්ඩෝ ලෙස
- අංජලී ලියනගේ, අනූෂා ලෙස
- බිමල් ජයකොඩි, රවී ෆර්නැන්ඩෝ ලෙස (ඉවත්වී ඇත.)
- ෂනුද්‍රි ප්‍රියසාද්, සමල්කා සමාධි ලෙස (ඉවත්වී ඇත.)