දෙමළ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Zhakaram.PNG

தமிழ், දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය නිජබිම කරගත් ජනවර්ගයකි. ශ්‍රී ලංකාව, කැනඩාව, සිංගප්පූරුව, ෆීජි, මුරුසිය, දකුණු අප්‍රිකාව හා යුරෝපය යන රටවල ද බහුල ලෙස විසිර වෙසෙති.

මොවුන්ගේ මව් බස. ද්‍රවිඩ භාෂා පවුලට අයත් ප්‍රධානතම බසකි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව මුල් කරගෙන ලොව පුරා 80,000,000ගේ මව් බසයි[1]. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුවේ රාජ්‍ය හා ජාතික භාෂාවලින් එකක් වශයෙන් යොදා ගැනේ.

[සංස්කරණය] සටහන්

  1. 1997 වැනි වාර්ෂික සමාලෝචනය http://www.ethnologue.com/show_language.asp?code=tam
"http://si.wikipedia.org/w/index.php?title=දෙමළ&oldid=210397" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්