ද්‍රවිඩ භාෂා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ද්‍රවිඩ | |
|---|---|
| Geographic distribution: |
mostly Southern India |
| Linguistic classification: | Dravidian |
| Proto-language: | Proto-Dravidian |
| Subdivisions: |
Northern
Central
Southern
|
| ISO 639-2 and 639-5: | dra |
ද්‍රවිඩ යනු ලොව ජීව භාෂා කිහිපයක්ම අයත්වන භාෂා පවුලකි. දකුණු ඉන්දියාව පුරා මෙම ගණයට අයත් භාෂා ප්‍රධාන වශයෙන් දැකගත හැක. දෙමළ, තෙළිගු, කන්නඩ, අණ්ඩර දෙමළ, මලයාලි යන භාෂා මෙම පවුලට අයත් ප්‍රධාන භාෂා වේ.