ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය/හැඳින්වීම

විකිපීඩියා වෙතින්

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන අංග(පරිමාණයට නොවේ)

සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකශ වස්තූන් (celestial objects) පද්ධතිය වේ: ප්‍රධාන ග්‍රහයන් අට (8) දෙනා, ඔවුන්ගේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 165 දෙනා, වාමන ග්‍රහයන් තුන් (3) දෙනා (Ceres, Eris සහ ප්ලුටෝ) හා ඔවුන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් සිව් (4) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසන් සඳහන් ප්‍රවර්ගය ග්‍රහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් සමන්විත වේ..