ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/2

විකිපීඩියා වෙතින්
අනුග්‍රහය: ජෙෆ් ඩාල්

අතීතයේ, පුරාතන ඊජිප්තුව ප්‍රධාන භූමි දෙකකට බෙදා තිබිණි: එනම් ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව වේ. දකුණට වන්නට කුෂ් දේශයෙන් ද, නැගෙනහිරින් ලෙවැන්තයෙන් ද එය සීමා විය. රළු කාන්තාරවලින් වටවූ නයිල් නදිය මෙම පුරාතන ශිෂ්ටාචාරයේ ජීවනාලිය විය.