දන්සල

විකිපීඩියා වෙතින්

භාණ්ඩ හෝ සේවා නොමිලේ ලබා දෙන ස්ථානය දන්සල ලෙස හැඳින්වෙයි. ශ්‍රී ලංකාවේ වෙසක් පොහොය දිනය විවිධ දන්සල් වලට ප්‍රසිද්ධ දිනයකි.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "වෙසක් උත්සවය සහ බෞද්ධයා". සම්ප්‍රවේශය 2015-10-30.
"https://si.wikipedia.org/w/index.php?title=දන්සල&oldid=348696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි