ඩන්සිනන් දියඇල්ල
Appearance
ඩන්සිනන් ඇල්ල | |
---|---|
පිහිටීම | පුඩළුඔය, නුවරඑළිය, ශ්‍රී ලංකාව |
සමස්ථ උස | ≈100 m (330 අඩි) |
පතන සංඛ්‍යාව | 1 |
ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පූඩළු ඔය-නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගිය පසු පුඩළුඔය ඇල්ල (ඩන්සිනන් දියඇල්ල) නම් දිය ඇල්ල හමුවේ. කොටස් දෙකක් වශයෙන් ගලා හැලෙන මෙහි මුළු උස අඩි 328(මීටර 100) පමණ වේ.