ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය

විකිපීඩියා වෙතින්
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය, 2011 අගෝස්තු 7 වැනිදා ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලයෙන් වෙන්වීමෙන් අනතුරුව

International Space Station insignia

ISS Statistics
Crew: 2 As of
March 5, 2006
Perigee: 352.8 km "
Apogee: 354.2 km "
Orbital period: 91.61 minutes "
Inclination: 51.64 degrees "
Orbits per day: 15.72 "
Days in orbit: 2,473 August 28, 2005
Days occupied: 1,759 "
Total orbits: 38,694 "
Distance traveled: ≈1,400,000,000 km June 17, 2005
Average speed: 27,685.7 km/h "
Mass: 183,283 kg August 28, 2005
Living volume: 425 m³ "
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය
ISS elements (NASA)
ISS elements (NASA)

International Space Station elements as of July 2021.
Click to enlarge.

ISS Diagram

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක (5) හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය (ඇමරිකා එක්සත් ජනපදය), රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය (රුසියානු සමූහාණ්ඩුව), Japan Aerospace Exploration Agency (ජපානය), කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය (කැනඩාව) සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (යුරෝපය) යන ආයතන පහයි.