චංචල රේඛා

විකිපීඩියා වෙතින්
චංචල රේඛා
අධ්‍යක්‍ෂණයසේන සමරසිංහ
රචනයසෝමපාල ලීලානන්ද
තිර රචනයසෝමපාල ලීලානන්ද
කතාවස්තුවසෝමපාල ලීලානන්ද
නිශ්පාදනයසමරසිංහ චිත්‍රපට(පියසේන ද සිල්වා,සේන සමරසිංහ)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා නදීකා ගුණසේකර
සිනෙමාරූපණයඩැනී ඩබ්ලිව් පතිරණ
සංස්කරණයලාල් දිසානායක
සංගීතයසරත් දසනායක
Production
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 18, 1981 (1981-12-18)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

චංචල රේඛා යනු සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 1981දී තිරගත වූ චිත්‍රපටයකි. මෙහු ගාමිණී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, නදීකා ගුණසෙර්කර, බන්දු සමරසිංහ රඟනු ලබයි.

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

  1. ඉරේ එළිය නැත උණුසුම – මිල්ටන් මල්ලවආරච්චි – ගී පද - සෝමපාල ලීලානන්ද
  2. හස කැලුම් උදාවේවා - නීලා වික්‍රමසිංහ – ගී පද – කුලරත්න ආරියවංශ
  3. කීන දම් මිටක් අරන් ආවේ – මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ – ගී පද රචනය – අජන්තා රණසිංහ
  4. මී අඹ අත්තේ කොහෝ - මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ – ගී පද රචනය – අජන්තා රණසිංහ

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය – එච්. එම්. පී. ප්‍රනාන්දු, කුමාරදාස වාගිස්ට, රොඩ්නි විදානපතිරණ
  • අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජා
  • පසුතල සකස් කිරීම - එච්. කේ. අප්පුහාමි
  • සහාය සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
  • සහාය කැමරා - එස්. එන්. ආස්මින්,
  • ජී. නන්දසේන, ආරියදාස විතානගේ
  • නිෂ්පාදන සංවිධායක - සරත් එම්. රණවක
  • ඇඳුම් නිර්මාණය - ලීලා සමරසිංහ
  • කාර්මික උපකරණ - සමරසිංහ චිත්‍රපට, සුමිත්ත එන්ටර්ප්‍රයිසස්, දිසානායක චිත්‍රපට
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, ඩොනල් අයිවන්, එල්රෝයි අල්මේදා
  • රසායනාගාර පාලක සහ පිටපත් මුද්‍රණය - ජෙරල්ඩ් ජයවර්ධන
  • නාමාවලිය – හීනටිගල ප්‍රේමදාස
  • නිෂ්පාදන කළමනාකරු - සිරිල් අමරසිංහ

ප්‍රදර්ශනය[සංස්කරණය]

ආරම්භක සිනමා ශාලා - ලිඩෝ - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, විජිත – රත්මලාන, ක්වින්ලන් – නුගේගොඩ, රීගල් - මීගමුව, පබ්ලික් හෝල් - ගම්පහ, අප්සරා - හෝමාගම, රීගල් - මහනුවර, නිව් ඉම්පීරියල් - පානදුර, රීගල් - අම්පාර, පර්ල් - හලාවත, ප්‍රින්ස් - ගාල්ල, නිව් ඉම්පීරියල් - රත්නපුරය, ජුපිටර් – කුරුණෑගල

"https://si.wikipedia.org/w/index.php?title=චංචල_රේඛා&oldid=375952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි