ගෞරව සම්මාන ලැබූ ඌව වෙල්ලස්ස කැරැලිකරුවෝ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

මුරුසියට පිටුවල් කරවූවෝ[සංස්කරණය]

  • ඇහැලේපොල මහ නිලමේ
  • පිළිමතලාවේ මහ නිලමේ
  • ගොඩේගෙදර අදිකාරම
  • මත්තෙමගොඩ දිසාව
  • ඊරියගම දිසාවේ
  • ඊරියගම රටේ මහත්තයා
  • මීවතුරේ හිටපු ලේකම්
  • කෙම්පිටියේ කෝරාළ
  • වල්පලාගොල්ලේ මුහන්දිරම්
  • පිටවල, ලේකම්
  • හාපත්ගමුව ලොකු මොහොට්‌ටාල
  • හාපත්ගමුව කුඩා මොහොට්‌ටාල
  • දේදුනුපිටිය මොහොට්‌ටාල
  • වෑත්තෑවේ හිටපු රටේ රාළ
  • කැටකුඹුරේ හිටපු රටේ රාළ
  • කුරුකොහෝගම කිරිබණ්‌ඩා
  • ඉහගම උන්නාන්සේ
  • කොහුකුඹුරේ රටේ රාළ
  • දන්ගමුවේ මොහොට්‌ටාල
  • වත්තේකැලේ රටේ මහත්තයා
  • රහුපොල පිහන රාළ
  • මීගස්‌පිටියේ රටේ රාළ

ගොඩේගෙදර ඌවේ අදිකාරම- බදුල්ල දිස්‌ත්‍රික්‌කය, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, කොටවෙර උඩගම ග්‍රාමය. තලගුණේ හිටපු වන්නකු නිලමේ- මහනුවර දිස්‌ත්‍රික්‌කය, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, තලගුණේ ග්‍රාමය, අඹගස්‌පිටියේ නිලමේ- මහනුවර දිස්‌ත්‍රික්‌කය, මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වේඬරුව ග්‍රාමය, දෙමෝදර මොහොට්‌ටාල- රත්නපුර දිස්‌ත්‍රික්‌කය, ඉඹුල්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, දෙමෝදර ග්‍රාමය, වෑගොඩපොල රටේ රාළ- මාතලේ දිස්‌ත්‍රික්‌කය, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වෑගොඩපොල ග්‍රාමය, වෑගොඩපොල සළුවඩන නිලමේ- මාතලේ දිස්‌ත්‍රික්‌කය, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, වෑගොඩපොල ග්‍රාමය.

මලක්‌කාවට පිටුවහල් කරවූවෝ[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]