ගජානන්ද සිං

විකිපීඩියා වෙතින්

ගජානන්ද සිං (උපත 1987 ඔක්තෝබර් 3) යනු එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ගයාන-ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ පැවති 2006 U-19 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර ගයානා වෙනුවෙන් පළමු පෙළ සහ ලිස්ට් ඒ ක්‍රිකට් ක්‍රීඩා කළේය.[1]

සිං 2017 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ගයානා ඇමසන් වොරියර්ස් වෙනුවෙන් සිය මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.[2]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Gajanand Singh". www.cricketarchive.com. සම්ප්‍රවේශය 2010-03-16.
  2. "4th Match, Caribbean Premier League at Lauderhill, Aug 6, 2017". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 August 2017.
"https://si.wikipedia.org/w/index.php?title=ගජානන්ද_සිං&oldid=562504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි