කෝපි (පානය)

විකිපීඩියා වෙතින්

කෝපි යනු තද අඳුරු පැහැ ආම්ලික දියරමය පානයක් වන අතර එය වියළා ගනු ලැබූ කෝපි ඇට වලින් නිපදවන ලද්දකි. එමෙන්ම කෝපි වල සැළකිය යුතු ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙයි. මෙම කෝපි වගා කරනු ලබන රටවල් 70කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතී. ලතින් ඇමෙරිකාව, අග්නිදිග ආසියාව,දකුණු ආසියාව සහ අප්‍රිකාව යන ප්‍රදේශ කෝපි සඳහා යෝග්‍ය රටවල් ලෙස හඳුනා ගත හැකිය.


කෝපි .

ආශ්‍රිත ලිපි[සංස්කරණය]


මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කෝපි_(පානය)&oldid=482472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි