කෝපි
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මෙම ලිපිය the beverage පිලිබඳ වේ. නිපද වූ බීජ වර්ගය සඳහා සඳහා, Coffee bean බලන්න. වෙනත් ප්‍රයෝජන සඳහා සඳහා, Coffee (disambiguation) බලන්න.
කෝපි යනු තද අඳුරු පැහැ ආම්ලික දියරමය පානයක් වන අතර එය වියළා ගනු ලැබූ කෝපි ඇට වලින් නිපදවන ලද්දකි. එමෙන්ම කෝපි වල සැළකිය යුතු ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙයි. මෙම කෝපි වගා කරනු ලබන රටවල් 70කට
අධික ප්‍රමාණයක් ලොව පුරා පවතී. ලතින් ඇමෙරිකාව,ගිනිකොණදිග ආසියාව,දකුණු ආසියාව සහ අප්‍රිකාව යන ප්‍රදේශ කෝපි සඳහා යෝග්‍ය රටවල් ලෙස හඳුනා ගත හැකිය.
පරිශීලක [සංස්කරණය]
| Wikimedia Commons has media related to: coffee beans |