කුස පබා

විකිපීඩියා වෙතින්
කුස පබා
ගොනුව:Kusa paba (film).jpg
අධ්‍යක්‍ෂණයසුනිල් ආරියරත්න
රචනයතිස්ස අබේසේකර
තිර රචනයතිස්ස අබේසේකර
කතාවස්තුවසුනිල් ආරියරත්න
නිශ්පාදනයශ්‍රී ලංකා නිර්මාණ සංසදය
රංගන ශිල්පීන්ජැක්සන් ඇන්තනී පූජා උමාශංකර්
සිනෙමාරූපණයචන්න දේශප්‍රිය
සංස්කරණයරවින්ද්‍ර ගුරුගේ
සංගීතයරෝහණ වීරසිංහ
නිකුත්වූ දිනය
  • ජනවාරි 26, 2012 (2012-01-26)
තිර කාලය
මිනිත්තු 120
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

[1][2][3]

රංගනය[සංස්කරණය]

  • ජැක්සන් ඇන්තනී - කුස රජ[4]
  • පූජා උමාශංකර් - පබාවතී කුමරිය
  • රවින්ද්‍ර රන්දෙණිය - ඔක්කාහ රජු
  • විණා ජයකොඩි - සීලවතී බිසව
  • පාලිත සිල්වා - මධු රජු
  • කුසුම් රේණු - මධු රජ බිසව
  • චාන්දනී සෙනෙවිරත්න - කුදී
  • රොෂාන් රණවන - ජයම්පති[5]
  • මහේන්ද්‍ර පෙරේරා - රාජ දූතයා 1
  • මහින්ද පතිරගේ - රාජ දූතයා 2
  • ගාමිණී ජයලත් - අණ බෙරකරු
  • ආරියසේන කළුආරච්චි
  • දිමුතු චින්තක
  • ගාමිණී විජේසිංහ
  • ධනවර්ධන ගුරුගේ
  • හර්ෂ සිරිමාන්න
  • රංජිත් දිසානායක
  • ජී. කරුණාපාල
  • සමන්ත මංජුල
  • ශක්ති ධර්මප්‍රිය
  • මෙන්ඩිස්
  • මලින්ද හිදෙල්ල ආරච්චි
  • ප්‍රදීප් ලසන්ත
  • ක්‍රිශාන්ත එරංදක
  • වික්ටර් විජයන්ත
  • එරංග ද සිල්වා
  • සී. ඩී. ලක්මාල්
  • සුජීව රණසිංහ
  • සුජිත් ප්‍රියදර්ශන
  • සනෝජා දීපානි
  • දුමින්ද දර්ශන
  • දිලිනි අමරසිංහ
  • රේණුකා බාලසූරිය
  • එම්. ජී. මෙන්ඩිස්
  • විමලා එස්. නාහිටිය
  • ලතා කිරිවත්තුඩුව
  • මහිල් සූරගේ
  • ලයනල් සම්පත්
  • කුසුමාවතී බාලසූරිය
  • සන්ධ්‍යා උමා ශංකර්
  • ශීලා මෙන්ඩිස්
  • දිනූෂ විජේසූරිය
  • සම්පත් චාමින්ද
  • චතුරංග හර්ෂනාත්
  • රුවින් ප්‍රසන්න
  • යොමාල් මද්දුමහේවා
  • මධුමාලී අබේසේකර
  • ඉමේෂා වික්‍රමසිංහ
  • සුසන්තිකා වික්‍රමසිංහ
  • මයෝධ්‍යා දසනායක
  • දිලිමා මධුෂානි
  • උපේන්ද්‍ර ඩී. ලක්මාලි
  • සුචිනි සුභාෂි
  • චේතනා හේවාවිස්ස
  • චේතනා විතානගේ
  • නදීකා අලහකෝන්
  • ස්වර්ණ නම්මුණි ආරච්චි
  • ලක්ෂ්මී වීරසිංහ
  • දිලානි අනුරුද්ධිකා
  • රුචිරා මධුෂානි
  • දිලිනි චතුරිකා
  • උදේශිනි ඉන්දීවරී
  • නිරෝශ් ප්‍රනාන්දු
  • නුවන් දිසානායක
  • රකිල එරංද
  • ලහිරු ජයලීල
  • විජේබංඩාර කන්ගර
  • ලසන්ත නදීශාන්
  • පේෂල පීරිස්
  • රොෂාන් නලින්ද
  • සාලිය බණ්ඩාර
  • රුක්මන් ගජනායක
  • ලූෂන් ප්‍රනාන්දු
  • කවිදු මලිත්
  • චාන්දනී මැණිකේ
  • ඉෂාරා නිල්මිණි
  • දුලංජි දිලිනි
  • කෞමිණි විමර්ශනී
  • සචිනි භානුකා
  • කාංචනා කුමාරි
  • කෝකිලා මැද්දේගොඩ
  • දිස්නා කුමාරි
  • සුගන්දිමා දිල්හාරි
  • සරත් ජී. අලව්ව - භික්ෂුව
  • ඩබ්. පී. ජයන්ත
  • සංජීව හෙන්වාවඩු
  • ඩබ්. එම්. හසන්ත
  • එන්. ආර්. මලලසේකර
  • ජී. එම්. සිරිපාල
  • ඇන්ටන් වේවැල්දෙනිය
  • රුවන් පෙරේරා
  • කීර්ති වික්‍රමසිංහ
  • එම්. ඩබලිව්. කේ. එස්. බණ්ඩාර
  • යමුනා රසාංගිකා
  • ශෙහාර දේවාදේවා
  • කපිල රත්නායක
  • දිලිනි එරංගා
  • චමින්ද විජේකෝන්
  • ලාල් පද්මසිරි
  • ලහිරු මුණසිංහ
  • මධුෂාන් නානායක්කාර
  • කාංචන එරංග
  • නිශ්ශංක බණ්ඩාර
  • එම්. ඩබ්ලිව්. වී. ගුණරත්න
  • සුනිල් ප්‍රේමචන්ද්‍ර
  • ජයන්ත තෙන්නකෝන්
  • සිදත් වනිගසේකර
  • කේ. කේ. විජයවීර
  • ප්‍රියන්ත රණවීර
  • ප්‍රියන්ති රණවීර
  • එම්. ගුණපාල
  • මංගල මුණසිංහ
  • අමිලා සුචිත්‍රාංගනී
  • අයෝමා දමයන්ති
  • රුවින්දිකා ඉෂාදිනි
  • ශෂිනි ඉමාෂා
  • සචිත් මනුෂ
  • සේනක ටයිටස්
  • රංජිත් ද සිල්වා
  • එච්. ඩබ්ලිව්, ප්‍රේමරත්න
  • රංජිත් ජයසිංහ
  • ජයතිස්ස අතුලසිරි

[6]

හඬකැවීම්[සංස්කරණය]

  • හිමාලි සයුරංගි - පබාවතී
  • ක්‍රිශාන්ත දයානන්ද - සක් දෙවිඳු
  • ජයන්ත මුතුතන්ත්‍රි
  • සමන්ත මංජුල
  • සුනෙත් ශාන්තප්‍රිය
  • නයනා ඩල්සි කුමාරි
  • ඉමෝකා ලංකාපුර
  • දුමින්ද මෙන්ඩිස්
  • නිශාන්ත කුලරත්න
  • දිනේෂ් ලිවේරා

ගීතයන්[සංස්කරණය]

යට ගිය දවස

පද රචනය = සුනිල් ආරියරත්න සංගීතය = රෝහණ වීරසිංහ ගායනය = එඩ්වඩ් ජයකොඩි

මධුර වසන්තේ

පද රචනය = සුනිල් ආරියරත්න සංගීතය = රෝහණ වීරසිංහ ගායනය = නිරෝෂා විරාජිනී, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, බන්දුල විජේවීර, මහින්ද පතිරගේ

මධුචන්ද්‍ර යාමේ

පද රචනය = සුනිල් ආරියරත්න සංගීතය = රෝහණ වීරසිංහ ගායනය = කසුන් කල්හාර

                 ජල ධාරාවෝ  

පද රචනය = සුනිල් ආරියරත්න සංගීතය = රෝහණ වීරසිංහ ගායනය = උරේෂා රවිහාරි

පෙති බිඳ හෙලමි

පද රචනය = සුනිල් ආරියරත්න සංගීතය = රෝහණ වීරසිංහ ගායනය = හේෂාන් ගමගේ

ප්‍රේම මන්දිරේ

පද රචනය = සුනිල් ආරියරත්න සංගීතය = රෝහණ වීරසිංහ ගායනය = නිරෝෂා විරාජිනි

කුස පබා

පද රචනය = සුනිල් ආරියරත්න සංගීතය = රෝහණ වීරසිංහ ගායනය = නිරෝෂා විරාජිනී, හර්ෂණ දසානායක ඇතුඵ පිරිස

ස්තෝත්‍ර ගායනය - එම්. ප්‍රශාන්තිනි, එම්. සගානා, මොරින් ජෙනට්, චාමර නුගලියැද්ද, තිළිණ සමරනායක, ධනංජය හෙටිටිආරච්චි

නිෂ්පාදනය[සංස්කරණය]

  • ඉදිරිපත් කිරීම - ශ්‍රී ලංකා නිර්මාණ සංසදය නිෂ්පාදනය = එච්. ඩී. ප්‍රේමසිරි, උදයකාන්ත වර්ණසූරිය, රසිත ජිනසේන, සුනිල් ටී ප්‍රනාන්දු(සුනිල් ටී ෆිල්ම්ස්), තිස්ස නාගොඩවිතාන, ආරියදාස පීරිස්, ජනිත මාරසිංහ(ජනිත ෆිල්ම්ස්), ජස්ටින් බෙලගමගේ
    • සම නිෂ්පාදනය - රේණුකා බාලසූරිය, ධම්මික සිරිවර්ධන
      • විධායක නිෂ්පාදනය - ආචාර්ය සෝමරත්න
  • දෙබස් හා තිර රචනය - ආචාර්ය තිස්ස අබේසේකර
  • ගීත රචනය සහ අධ්‍යක්ෂණය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    • සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, සමීර රංගන නාඔටුන්න, රොනිත් අධිකාරි
  • කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
    • සහය - එච්. කේ. විනායන්, එම්. ශ්‍රිනිවාස් (ඉන්දියාව)
  • ආලෝකරණ ශිල්පීන් - ආරියරත්න පෙරේරා, මහින්ද ප්‍රේමලාල්, අනුර තෙන්නකෝන්, ලහිරු ධනුෂ්ක ප්‍රසාද්, ජගත් නන්දන, හර්ෂ විකුම්, සරත් කරුණාරත්න, දයානිධි, දලින්ද මධාරා
  • සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ
    • සහය - අජිත් රාමනායක
  • අංග රචනය - සමීර මධු කිදෙල්පිටිය, චන්ද්‍රසිරි රාපපක්ෂ, අනිල් පෙම්ගිරිකර් (ඉන්දියාව), ප්‍රතාප් බොර්දේ (ඉන්දියාව)
  • අතිරේක කැමරාකරණය - මාෂල් ස්ටැන්ලි, ෆ්රෑන්ක්ලින් රූප්
  • කලා අධ්‍යක්ෂණය - හීනටිගල ප්‍රේමදාස
    • සහය - කේෂාත්‍රි හීනටිගල, කෞශල්‍යා වන්නිආරච්චි, ජී කරුණාපාල, තුෂිත පද්මකුමාර
  • පසුතල ඉදිකිරීම - කේ. විමලසේන, කේ. සුගතදාස, රොෂාන් දුෂ්මන්ත, ඒ. එච්. කරුණාරත්න, ජී. වී. ජීවානන්ද, කිංස්ලි බෙලිගල්ල, ඩී. සමරසිංහ, චන්ද්‍ර දොලපිහිල්ල, රම්‍යසිරි දොලපිහිල්ල *සටන් අධ්‍යක්ෂණය - ජී. කරුණාපාල, තුසිත දේවකුමාර (හෙළ අංගම් කලායතනය)
  • නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ
  • ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
    • සහය - පුබුදු ධනංජය
  • රසායනාගාර කටයුතු දළ සේයාපට සංශෝධනය සහ පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි
  • නිෂ්පාදන කළමනාකරණය - රේණුකා බාලසූරිය
  • නිශ්චල ඡායාරූප - විශ්වා බාලසූරිය
  • නාමාවලිය - සමීර ගයාශාන්
  • කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන
  • සහාය - සුගීස්වර මොහොට්ටිආරච්චි
  • වස්ත්‍රාභරණ - වෙනුක වික්‍රමාරච්චි, පුෂ්පා ලියනගේ, නීල් රූපසිංහ, ඉරේෂ් එරංග, සංදේශ් බංඩාර, හසන්ත වීරකෝන්
  • දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය - බුද්ධි විශ්වනාත් කීර්තිසේන
  • ත්‍රිමාණ සජීවීකරණය - ගයාන් සිල්වා, රවිහාර පෙරේරා, රවිහාර වීරතුංග, ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු, ක්‍රිශාන්ත පෙරේරා, හරිඳු ජයවර්ධන, හරිඳු අරවින්ද, රුමේෂ් තරංග, චමත්ක ගමගේ
  • ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - හිරාන් ඉන්දික, සුනිල් ශාන්ත
  • විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරවීම - ඒ. ජී. ඒ. තිලකසිරි, නාමල් විජේරත්න
  • ජිම් ජිබ් ක්‍රියාකරවීම - ඉඳුනිල් සුරංග, ප්‍රසාද් දයාරත්න, උමේෂ් සමීර, පී. දේවරාජ්
  • මොනිටර් ඔපරේටර් - මහේෂ් වසන්ත
  • දර්ශන තලයේ දෙබස් පටිගත කිරීම - තරංග දිනුෂ, මොක්ෂික පතිරණ
  • විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න
    • සහය - කෝකිල ගයාන්
  • කැමරා උපකරණ සැපයීම - ප්‍රසාද් ෆීල්ම්ස් ස්ටුඩියෝ, ඉන්දියාව
  • ආලෝක උපකරණ, ට්‍රැක් ඩොලි, ක්‍රේන් ජිම් - ජිබ්, ජෙනරේටර් සැපයීම - මැජික් ලැන්ටර්න් ආයතනය
  • අමතර තාක්ෂණ උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස්
  • සංස්කරණ හා ශබ්ද පටිගත කිරීම - ටී. වී. ටී. ආයතනය දෘශ්‍ය ප්‍රයෝග මැදිරිය
  • නාද මිශ්‍රණය - කේ. ලක්ෂ්මී නාරායනන් (ඉන්දියාව)
  • ගීත හා සංගීතය පටිගත කිරීම - සුරේෂ් මාලියැද්ද - ප්‍රේම් ස්ටුඩියෝ
  • නිෂ්පාදන සහය - සමන් රාජපතිරණ, සම්පත් සෙනරත් බංඩාර, කේ. පුෂ්ප කුමාර, අබ්දුල් රහීම් නාද
  • සංකලන මැදිරිය - ශ්‍රී ඩිජිටල් (ඉන්දියාව)[7]

බාහිර ලිපි[සංස්කරණය]

කුස පබා හා සබැඳි අයිඑම්ඩීබී යොමුව

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කුස_පබා&oldid=591788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි