කිලිමන්ජාරෝ කන්ද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කිලිමන්ජාරෝ
Mount Kilimanjaro.jpg
කිලිමන්ජාරෝහී කිබෝ කඳු මුදුන
උන්නතාංශය 5,895 මී (19,341 අඩි)[1]
ප්‍රමුඛත්වය 5,885 මී (19,308 අඩි)[2]
Ranked 4වන
ලැයිස්තුගත කිරීම
පිහිටුම
කිලිමන්ජාරෝ is located in ටැන්සානියාව
කිලිමන්ජාරෝ
කිලිමන්ජාරෝ
ටැන්සානියාව තුල කිලිමන්ජාරෝ කන්දේ පිහිටුම
පිහිටුම කිලමන්ජාරෝ ප්‍රදේශය, ටැන්සානියාව
ඛණ්ඩාංක 03°04′33″S 37°21′12″E / 3.07583°S 37.35333°E / -3.07583; 37.35333ඛණ්ඩාංක: 03°04′33″S 37°21′12″E / 3.07583°S 37.35333°E / -3.07583; 37.35333
භූලක්ෂණාත්මක සිතියම වෙයිලොචෝස්කි විසින් සම්පාදිත කිලිමන්ජාරෝ සිතියම සහ මාර්ගෝපදේශනය[3]
භූවිද්‍යාව
වර්ගය සංයුක්ත යමහල
අවසන් විදාරණය 150,000 සහ 200,000 වසර දහස් ගණනකට පෙර
නැගීම
පළමු නැග්ම 1889
හෑන්ස් මෙයර්
ලුඩ්විග් පර්ට්ෂෙලර්
පහසුම පෙත පයින් ගමන
කිබෝහී ත්‍රිමාන ආකෘතියක්
අහසේ සිට කිලිමන්ජාරෝ කන්ද
ජර්මානු නැගෙනහිර අප්‍රිකාවේ, 1888 ඓතිහාසික සිතියම "කිලිමා-නඩ්ස්චරෝ" සමගින්

එහි යමහල් කේතු ත්‍රිත්වය වන, කිබෝ, මාවෙන්සි සහ, ෂිරා සමගින්, කිලමන්ජාරෝ කන්ද යනු, ටැන්සානියාවේ අක්‍රීය යමහල්මය කන්දකි. මුහුදු මට්ටමෙන් (උහුරු කඳු මුදුන/කිබෝ කඳු මුදුන) 5,895 මී[convert: unknown unit] උසැති එය, අප්‍රිකාවේ උසම කන්ද සහ ලෝකයේ වෙන්ව පවත්නා උසම කන්දද වෙයි.[4]

භූවිද්‍යාව[සංස්කරණය]

ප්‍රභින්න යමහල් කේතු තුනකින් කිලිමන්ජාරෝ සමන්විත වෙයි: උච්චතම කේතුව වන 5 895 මී[convert: unknown unit] උසැති කිබෝ ; 5 149 මී[convert: unknown unit] උසැති මාවෙන්සි සහ; කෙටිම කේතුව ලෙසින් 3 962 මී[convert: unknown unit] උසැති ෂිරා යනුවෙන් වෙති. කිබෝගේ ආවාට ගැටියේ උසම කඳු මුදුන උහුරු වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "කිලිමන්ජාරෝ ගයිඩ්—කිලිමන්ජාරෝ 2010 ප්‍රිසයිස් හයිට් මෙසර්මන්ට් එක්ස්පෙඩිෂන්". සම්ප්‍රවේශය 16 මැයි 2009. 
  2. "කිලිමන්ජාරෝ". Peakbagger.com. සම්ප්‍රවේශය 2012-08-16. 
  3. සැකිල්ල:උපන්‍යාස සිතියම
  4. ච කිලිමන්ජාරෝ 2008 ප්‍රිසියිස් හයිට් මෙෂර්මන්ට් එක්ස්පෙඩිෂන්. "ප්‍රිසයිස් ඩිටර්මිනේෂන් ඔෆ් ද ඕතොමෙට්‍රික් හයිට් ඔෆ් මවුන්ට් කිලිමන්ජාරෝ". සම්ප්‍රවේශය මැයි 12, 2009. 
උපන්‍යාස දෝෂය: <references> හි "Hutchinson" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
"http://si.wikipedia.org/w/index.php?title=කිලිමන්ජාරෝ_කන්ද&oldid=302057" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි