කඳු මුදුන් හත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කඳු මුදුන් හත දැක්වෙන සිතියම (සත්‍ය වශයෙන් නවය, අර්ථදැක්වීම ප්‍රකාර).

කඳු මුදුන් හත යනු, එක් එක් මහාද්වීප හතෙහි උස්ම කඳු වෙති. ඒ සියල්ල තරණය කෙරුම, කඳු නැගීමේ අභියෝගයක් ලෙස සැලකෙන අතර, එය එලෙසින් පූර්වග්‍රහණය කොට 1985 අප්‍රේල් 30 වන දිනදී එය සාක්ෂාත් කළේ රිචඩ් බාස් විසිනි.කෙටි අධෝසටහන්

අධෝසටහන්[සංස්කරණය]

ආශ්‍රිත
"http://si.wikipedia.org/w/index.php?title=කඳු_මුදුන්_හත&oldid=302015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි