කින්නියා පාලම

විකිපීඩියා වෙතින්
කින්නියා පාලම
කින්නියා පාලම
ඛණ්ඩාංක8°30′25″N 81°11′28″E / 8.507°N 81.191°E / 8.507; 81.191
OS grid reference[1]
මං තීරු ගණනමං තීරු 2
Crossesකොඩ්ඩියාර් බොක්ක සහ තඹේලගම් බොක්ක
ස්ථානයමුතූර් සහ කින්නියා
Characteristics
සැලසුමකුරුපා පාලම
සම්පූර්ණ දිගමීටර 396
පළලමීටර 10
History
විවෘත කලේ20 ඔක්තෝම්බර් 2009
Location
Map

කින්නියා පාලම යනු ශ්‍රී ලංකාවේ දිගින් වැඩිම පාලම වන අතර එහි දිග මීටර 396කි.[1] පාලම කොඩ්ඩියාර් බොක්ක සහ තඹේලගම් බොක්ක මගින් වටවූ කලපු ප්‍රදේශයක් හරහා ඉදිකොට තිබේ. එය A15 මාර්ගයේ ත්‍රිකුණාමලය සහ කින්නියා ප්‍රදේශ යා කරන මාර්ගයෙහි නිර්මිතය.

ඉදි කොට නිමකරන ලද පාලම ක්‍රි.ව. 2009 ඔක්තෝම්බර් 20 වන දිනදී එවක ජනපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලදී.[2]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඩික්ලෙයාරින් ඕපන් ද ලෝන්ගස්ට් බ්‍රිජ් ඉන් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් රාජපක්ෂ සේස් ද ටයිම් ෆෝර් රේසිස්ට් පොලිටික්ස් හෑස් කම් ටු ඇන් එන්ඩ්". ශ්‍රී ලංකා මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස්. 2009. සම්ප්‍රවේශය 15 අගෝස්තු 2011.
  2. "ප්‍රසිඩන්ට් ඕපන් කින්නියා බ්‍රිජ්". priu.gov.lk. 2009. සම්ප්‍රවේශය 15 අගෝස්තු 2011.
"https://si.wikipedia.org/w/index.php?title=කින්නියා_පාලම&oldid=489310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි