ක්‍රිස්තියානි ත්‍රස්තවාදය

විකිපීඩියා වෙතින්

ක්‍රිස්තියානි ත්‍රස්තවාදය සමන්විත වන්නේ, ක්‍රිස්තියානි පෙළඹවීම් හෝ ඉලක්කයන් හෝ ඔවුන්ගේ ක්‍රියා සඳහා හේතු වශයෙන් දක්වමින්, කණ්ඩායම් හෝ පුද්ගලයින් හෝ විසින් සිදුකෙරෙන ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙනි.ආගමික ත්‍රස්තවාදයේ අනෙකුත් ආකාර තුලදී මෙන්ම, ක්‍රිස්තියානි ත්‍රස්තවාදීන්ද, ඔවුන්ගේ විශ්වාසයේ මූලප්‍රඥප්තියන්හී – මෙම අවස්ථාවෙහිදී, බයිබලයේ – ස්වචාරී හෝ වාච්‍ය හෝ අර්ථකථන වෙත දැඩි ලෙසින් විශ්වාසය තබාගෙන සිටිති. ඔවුන් විසින් ප්‍රචණ්ඩත්වය සහ මිනීමැරුම් සිදුකරලීම හෝ නව ගිවිසුමෙහි විස්තර කර ඇති "අවසන් කාලයන්" ඇති කරලීම හෝ සාධාරණීකරනය කිරීම සඳහා, මෙවැනි කණ්ඩායම්, පුරාණ ගිවිසුමෙහි සහ නව ගිවිසුමෙහි ධර්ම පුස්තක උපහරණය කොට දක්වති.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. බී. හෝෆ්මාන්, "ඉන්සයිඩ් ටෙරරිසම්", කොළොම්බියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1999, පිටු. 105–120.