ඖෂධ සංයෝජනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
PharmacistsMortar.svg

ඖෂධ සෑදීමේ විද්‍යාව යනු සෞඛ්‍ය විද්‍යාව සහ රසායන විද්‍යාව එකිනෙක හා සම්බන්ධ වුණු සෞඛ්‍ය වෘත්තියකි. එමගින් වඩාත් සුරක්ෂිත සහ ඵලදායි ඖෂධ භාවිතයක් පිළිබඳව වග කියනු ලැබේ. ඖෂධ සෑදීමේ විද්‍යාවෙහි විෂය පථය සාම්ප්‍රදායික බෙහෙත් සෑදීමේ සහ කලවම් කිරීමේ සිට නූතන රෝගීන් සඳහා සපයන සත්කාරය, සායනික සේවාවන්, ආරක්ෂාකාරී සහ ඵලදායි ඖෂධ ලබාදීම සහ ඖෂධ පිළිබඳව තොරතුරු සැපයීම දක්වා දිවෙයි. එබැවින් ඖෂධවේදීන් යනු ඖෂධ චිකිත්සාව පිළිබඳව විශේෂඥයින් වන අතර රෝගීන් තුළ ධනාත්මක ප්‍රතිඵලයක් ලබාදීම සදහා ප්‍රශස්ත අන්දමින් ඖෂධ පරිහරණය කරන ප්‍රාථමික සෞඛ්‍ය වෘත්තිකයන්ය. 1821 දී පිහිටුවන ලද ෆිලඩෙල්ෆියාවේ ඖෂධවේදය පිළිබඳ විද්‍යාලය ඇමරිකා එක්සත් ජනපදයෙහි ඖෂධවේදය පිළිබඳව බිහිකල ප්‍රථම විද්‍යාලයයි. ඇමරිකානු ඖෂධ සංගමය පිහිටු වන ලද්දේ 1851 දීය.


[සංස්කරණය] මෙයද බලන්න

ඖෂධ වේදය (භිෂග් වේදය)

"http://si.wikipedia.org/w/index.php?title=ඖෂධ_සංයෝජනය&oldid=161114" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්