එල්. එල්. සාමෙන්හොෆ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Ludwik Łazarz Zamenhof
උපත Leyzer Zamenhof
දෙසැම්බර් 15, 1859(1859-12-15)
Białystok, Podlachia, Russian Empire (now Poland)
මරණය අප්‍රේල් 14 1917 (වයස 57)
Warsaw, Poland
ජාතිකත්වය Russian-Polish
ජාතිය Jewish
පුරවැසිභාවය  Russian Empire
Known for Devising Esperanto

ලුඩ්විග් ලාසරුස් සාමෙන්හොෆ් (ලෙයිසර් ලෙයිවි සාමෙන්ගොව් , 1859 දෙසැම්බර් 15 -1917 අප්රේrල් 14) යනු ජාත්‍යන්තර සන්නිවේදනය සදහා මිනිසා විසින් නිර්මාණය කළ නිර්මිත භාෂාවක් වන එස්පෙරාන්තොහි නිර්මාතෘවරයාය. ඔහු අක්ෂිවේදියෙකි, වාග් විද්‍යාඥයෙකි.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්