එරටොස්තනීස්ගේ පෙනේරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

එරටොස්තනීස්ගේ පෙනේරය යනුවෙන් හඳුන්වා දී ඇති නිඛිලයක් දක්වා සියලුම ප්‍රථමක සංඛ්‍යා සෙවීමට යොදා ගන්නා පුරාණ සරල ඇල්ගොරිතමයක් වේ. එය වඩා ඉක්මන් නමුත් වඩා සංකීර්ණ නූතන ඇටිකින්ගේ පෙනේරයට පූර්වගාමිකයෙක් වේ. එරටොස්තනීස් පුරාණ ග්‍රීක ගණිතඥයකු විය. වේගය වැඩි කිරීම සඳහා එරටොස්තනීස්ගේ පෙනේරය භාවිතා කිරීමට පෙර රෝධ සාධකරීණය මගින් නිඛිල සංඛ්‍යා ශ්‍රේණියක ප්‍රථමක භාවය පරීක්ෂා කරන ලදී.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්