ඒඩ්ස්

From Wikipedia

ඒච්.අයි.වී.ෙෙවරසය

පුද්ගලයන් රෝගී වන්නේ වෛරස් බැක්ටිරියා හා දිලිරවල ක්‍රියාකාරිත්වයට හසුවිම හේතුවෙනි.එච්.අයි.වී. ඒඩ්ස් සදහා තවමත් ඹෟෂධ නිපදවිම අනෙක් එවාට වඩා දුෂ්කරවී ඇත.මෙයට ප්‍රධානම හේතුව එච්.අයි.වී. වෛරසය ශරිරය තුළම සිටින ප්‍රෝටිනයක් විමයි.ශරිරය තුළම සිටින ප්‍රෝටිනයක් විම නිසා ෙමය බිදිම අපහසුය. වෛරසය ප්‍රෝටිනයක් ලෙස තිබිම හේතුවෙන් එය බිදිදැමිමට අසමත් වු අවස්ථා 4ක් තවමත් තාක්‍ෂණයෙන් හා විද්‍යාවෙන් දියුණු වර්තමාන ලෝකයේ ඇත.

  1. HIV වෛරසය
  2. X5 කුරුලු උණ වෛරසය
  3. හෙපටයිට්‍ B
  4. සෙම්ප්‍රතිශ්‍යා වෛරස

X5 කුරුලු උණ වෛරසය ශරිර ගතවිම නිසා කුරුලු උණෙන් පුද්ගලයන් මිය ගියත් සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය නිසා වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව මගින් පුද්ගලයන් මිය යන්නේ නැත.

නමුත් HIV වෛරසය ශරිර ගතවි ඇති පුද්ගලයකුට සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය ශරිර ගතවිම මියයාමට හේතුවකි. එනම් HIV වෛරසය ශරිර ගත වු විට පුද්ගල ශරිරයේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණය බිද වැටිම හා දුර්වලවිමයි.

පටුන

[edit] HIV සහ AIDS

HIV AIDS වල අවස්ථා 2 කි.

  1. HIV අවස්ථාව.( HIV වෛරසය ශරිර ගත වුවත් වසර 10ක් යන තුරැම කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වයි.)
  2. AIDS අවස්ථාව.(රෝග ලක්‍ෂණයක් පෙන්වයි.)


[edit] HIV AIDS ආසාදිතයන් සමාඡයෙන් කොන් කළ යුතුද?

  • HIV AIDS ශරිරගත විම ස්ව කැමැත්තෙන් සද්භාවයෙන්ම සිදුවන්නක් නොව අහඹු ලෙස සිදුවන්නකි.
  • HIV AIDS ශරිරගත විම සිදුවන්නේ සමාඡමය වරදකින්ද පුද්ගල වරදකින්ද යන්න වෙන්කර හදුනාගැනිම දුෂ්කරය.

ලෝකයේ HIV AIDS ශරිරගත වු ....

[edit] AIDS බෝවිම පාලනය කිරිම සඳහා

  • AIDS ශරිරගත වු අය රැඳවුම් නිවාස වල රඳවයි.
  • AIDS වැලැක්විමට දැනුවත් කිරිම් සිදුකරයි.

1988 දි ඵක්සත් ඡාතින්ගේ සංවිධානය ලෝකයේ රටවල් හා ඵක්ව HIV AIDS ශරිරගත වු පුද්ගලයන්ටද සමාඡය තුළ සමානව සැලකිය යුතු බව තිරණයකට එළඹිනි.

[edit] එඩ්‍ස් රෝගින් සහ මානව අයිනිවාසිකම්‍

ශ්‍රි ලංකාවේ මේ දක්වා එඩ්‍ස් සම්බන්ධයෙන් කටයුතු කිරිම සඳහා විධිවිධාන දක්වන පනතක් දක්නට නොලැබේ .

[edit] ඒඩ්ස් රෝගියකු හා බැදි පැවතියයුතු අයිතිවාසිකම්

  • ජිවත් විමට ඇති අයිතිවාසිකම.
  • නීතීය ඉදිරියේ සමාන ආරක්‍ෂාව හා වෙනසකට භාඡනය නොවිමේ අයිතිවාසිකම.
  • නිදහස හා පුද්ගලයකුගේ ආරක්‍ෂාව.
  • නිදහසේ ගමන් කිරිමට ඇති අයිතිවාසිකම.
  • රහස්‍යය භාවය පිළිබද අයිතිවාසිකම.
  • වැඩ කිරිමට ඇති අයිතිවාසිකම.
  • විවාහ විමට හා විවාහ ජිවිතයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම.
  • ආශ්‍රය කිරිමට ඇති අයිතිවාසිකම.
  • අධ්‍යාපනයට ඇති අයිතිවාසිකම.
  • ප්‍රමානවත් ජිවන තත්වයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම.
  • සමාජ ආරක්‍ෂාව ,පහසුකම් සහ සුබ සාධනයන් සදහා ඇති අයිතිවාසිකම.
  • විද්‍යාත්මක වර්ධනයන් සහ එහි වාසිය බෙදා ගැනිමට ඇති අයිතිවාසිකම.
  • පොදු සංස්කෘතික ජිවිතයකට අනුගතවිමේ අයිතිවාසිකම.
  • වධහිංසාව ,කෲර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලින් නිදහස් විම සහ දඬුවම් වලින් තොරවිමේ අයිතිවාසිකම.
පුද්ගලික මෙවලම්