ඌව පලාතේ ධජය

විකිපීඩියා වෙතින්

භාවිතය සිවිල් සහ රාජ්‍ය ධජය සිවිල් සහ රාජ්‍ය ධජය
සමානුපාතිකය 4:5
භාවිතයට ගැනුණේ 1987
නිර්මාණය පක්ෂියෙක් සහිත රතු හා කහ ධජයකි. එය මායිම්ව ඇත්තේ සැරසුම් මාලාවකිනි.

ශ්‍රී ලංකාවේ ඌව පළාත සඳහා ඌව පලාතේ ධජය, සම්මත කර ගන්නා ලද්දේ 1987 දීය.

"https://si.wikipedia.org/w/index.php?title=ඌව_පලාතේ_ධජය&oldid=305338" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි