ඇස්ටරික්ස්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ඇස්ටරික්ස්
භාෂා සියයකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වූ
චිත්‍ර කතා මාලාවකි. කතා මාලාව චිත්‍ර කතා පොත් 32කින් සමන්විත වේ. රෙනෙ ගොස්කිනි කතාව ලියූ අතර, ඇල්බ්‍ර්ට් උඩර්සෝ විසින් චිත්‍ර අඳිනු ලැබී ය. 51වැනි වියේ දී ගොස්කිනි අභාවයට පත් වූ අතර ඉන් පසු උඩර්සෝ විසින් කතාව ද, චිත්‍ර ද, සම්පාදනය කරනු ලැබුණි. ඇස්ටරික්ස් කාටූන් චරිතය ලංකාවේ වඩාත් ප්‍රකට වූයේ සූර පප්පා යන නමිනි.
See also [සංස්කරණය]
- Recurring characters in Asterix
- List of Asterix films and videogames
- Roman Gaul, after Julius Caesar's conquest of 58–51 BC that consisted of five provinces.
External links [සංස්කරණය]
| Wikimedia Commons has media related to: Asterix |