ඇඩොල්ෆ් හිට්ලර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ඇඩොල්ෆ් හිට්ලර්
Führer of Germany
නිලය දැරීම
2 අගෝස්තු 1934 – 30 අප්‍රේල් 1945
පූර්වප්‍රාප්තිකයා Paul von Hindenburg
(as President)
අනුප්‍රාප්තිකයා Karl Dönitz
(as President)
Reichskanzler (Chancellor) of Germany
නිලය දැරීම
30 January 1933 – 30 අප්‍රේල් 1945
පූර්වප්‍රාප්තිකයා Kurt von Schleicher
අනුප්‍රාප්තිකයා Joseph Goebbels
පුද්ගලික තොරතුරු
උපත 20 අපේ‍්‍රල් 1889
Braunau am Inn, Austria–Hungary
මරණය 30 අප්‍රේල් 1945 (වයස 56)
Berlin, Germany
Citizenship Austrian (1889–1932)
German (1932–1945)
ජාතිකත්වය Austrian citizen until 1925[1] German citizen after 1932
දේශපාලන පක්ෂය National Socialist German Workers Party (NSDAP)
කලත්‍රයා(යන්) ඊවා බ්‍රොන්
(married on 29 April 1945)
Occupation දේශපාලනඥයා, කලාකාරයා
අත්සන
Military service
Allegiance German Empire German Empire
Service/branch War Ensign of Germany 1903-1918.svg Reichsheer
Years of service 1914-1918
Rank Gefreiter
Unit 16th Bavarian Reserve Regiment
Battles/wars ලෝක යුද්ධය I
Awards Iron Cross First and Second Class
Wound Badge
බෙනිටෝ මුසෝලිනී සහ ඇඩොල්ෆ් හිට්ලර්

ඇඩොල්ෆ් හිට්ලර් ( ඉංග්‍රීසි: Adolf Hitler ) 1889 අප්‍රේල් 20 ඕස්ට්‍රියා-හන්ගේරියාවේදී උපත ලැබීය.ජර්මානූ දේශපාලඥයෙක් ලෙස කටයුතු කරන ලදි. ඔහු ජර්මානූ ජාතික සමාජවාදි කම්කරු පක්ෂයේ ( නාශි පක්ෂය ) නායකයාද විය. ( ජර්මානූ : Nationalsozialistische Deutsche Arbeiterpartei ). ඔහු 1933 සිට 1945 දක්වා ජර්මානූ චාන්සල්වරයා ලෙස කටයුතු කරනු ලැබු අතර එමෙන්ම 1934 දි ජර්මානූ රජයේ නායකයාද බවට පත් වී Führer und Reichskanzler ලෙස ජර්මානූ රාජ්‍යයේ ඒකාධිපති පාලනයක් ගෙන ගියේය.


[සංස්කරණය] Footnotes

  1. "Hitler ersucht um Entlassung aus der österreichischen Staatsangehörigkeit", 7 April 1925 (in German). Translation: "Hitler's official application to end his Austrian citizenship". NS-Archiv. Retrieved on 2008-08-19
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්