අයිෆෝන් (වක්‍රෝත්තිහරණය)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
අයිෆෝන් යොමුව:
- අයිෆෝන්, ඇපල් සමාගම විසින් නිෂ්පාදිත ස්මාර්ට්ෆෝන් මාදිළියකි.
- අයිෆෝන් (ප්‍රථම), මෙම වර්ගයේ ප්‍රථම මාදිළිය.
- අයිෆෝන් 3ජී, 3ජී සහ GPS හඳුන්වාදෙන ලදී.
- අයිෆෝන් 3ජීඑස්, මාලිමාවක්, වේගවත් මධ්‍යම සැකසුම් ඒකකයක් සහ වීඩියෝ සැටහුම් කලහැකි මෙගා පික්සල 3.0 ක කැමරාවකින් සමන්විතය.
- අයිෆෝන් 4, ද්විතීය කැමරාවක්, ඉහළ විභේදනයක් සහිත තිරයක් සහ මෙගා පික්සල 5.0 ක පසුපස කැමරාවකින් සමන්විතය.
- අයිෆෝන් මෙභෙයුම් පද්ධතිය, iOS සඳහා 2010 ජූනි මාසය තෙක් භාවිතා කල නම, ඇපල් සමාගම විසින් නිෂ්පාදිත ජංගම දුරකතන සඳහා වන මෙභෙයුම් පද්ධතිය.
- Linksys අයිෆෝන්, Cisco විසින් නිෂ්පාදිත VOIP දුරකතනයක් සහ අන්තර්ජාල සන්නිවේදන උපකරණයක්.
| මෙම වක්‍රෝත්තිහරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත. |